අර යකාට "මොළ හතා" කිව්වෙ මුං තමයි 😂😂🤟

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,886
    8,242
    113
    267830834_479573193799890_4698033347160264723_n.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තනේ බන්. මොලේ මනින්න මිනුමක් නෑ නේ.
    උ උගේ මොලේ හැටියට තමා කියලා තියෙන්නේ හත් ගුණයක් කියලා
    උබලා ඉතින් උබලගේ මොලේ එක්ක සසදන්න යනවා නේ. 😁 😁 😆 😆
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උන් වගකියන්නෙ උන්ට ඡන්දෙ දීපු වේස බයියන්ට. වේස බයියන්ගෙ මානසිකත්වෙට ගැලපෙන්න උත්තර දෙන්න එපැයි.

    හිතහන්කෝ මේවා විශ්වාස කරයි කියල හිතන්න තරන්..මුන් බයියෝ මොන තරන් හරක් ගානටද දාල තියෙන්නේ කියල :lol::lol::lol:
     
    ...There sat a seven-headed beast
    Ten horns raised from his head
    Symbolic woman sits on his throne
    But hatred strips her and leaves her naked

    THE BEAST AND THE HARLOT

    She's a dwelling place for demons
    She's a cage for every unclean spirit, every filthy bird
    And makes us drink the poisoned wine to fornicating with our kings
    Fallen now is Babylon the great...



    Avenged Sevenfold - Beast and the Harlot
     
    • Like
    Reactions: Jack_Sparrow

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    IMF එකට යන්නේ නැත්තේ හොරා කන්න වෙන්නේ නැති හින්ද ද? January Loan payment date ekath langai neda api MK?
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හැබැයි මූ කියන ඒව විශ්වාස කරන එවුන් ඉන්නව බන් ගොඩක්. නැත්තම් සෙවල නන්දෙය ජනාධිපති වෙයිද?
     
    • Haha
    Reactions: ruchira55

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ai bnn mun mehema

    mun hithanwada danne na IMF kynne lankwe private bank ekak kyl

    munge wachaneta politics power ekata baya wela wada krnna

    mewa dakkoth dena loan eka denneth na oi

    hoda welwata unta sinhala bari


    :lol: :lol::lol:
    දැන්අපි කොච්චර එපා කිවුවත් ඔයා රුසියන් කෙල්ලො පස්සෙ යන එක නවත්තනවද
    අන්න ඒ වගේ තමා මහත්තයෝ
     
    • Haha
    Reactions: hodakolla

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ...There sat a seven-headed beast
    Ten horns raised from his head
    Symbolic woman sits on his throne
    But hatred strips her and leaves her naked

    THE BEAST AND THE HARLOT

    She's a dwelling place for demons
    She's a cage for every unclean spirit, every filthy bird
    And makes us drink the poisoned wine to fornicating with our kings
    Fallen now is Babylon the great...



    Avenged Sevenfold - Beast and the Harlot

    As they thank the Lord the blind can't see
    Like a plague fed to the brain deadly disease
    But it wasn't a sin, a sorry life in judging every action
    And as they're feeding your mind with this shit you forgot
    How to speak how to ask all the questions
     
    • Like
    Reactions: Schrodinger Cat