අර රතු ලොකු පාලම
ඇතුලට වරෙන්.වැදගත් දෙයක් කියන්න හදන්නේ ..........................................................
......................................................................
...................................................................
"ලෝක පුදුම" වලට 1994 දි American Society of Civil Engineers(ASCE) (1852 පිහිටවූ ලෝකයේ සිවිල් ඉංජිනේරුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය) විසින් යෝජනා උන Golden Gate Bridge එක ගැනයි මන් මේ කියන්න යන්නේ. කට්ටිය හැමෝම ෆිල්ම් වලින් හරි මේක දැකල ඇති නෙහ්.
ඒක 1933 දි හදන්න පටන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ එකේ ෆොටෝ ටිකක්.
ප්ලේස් එක: Golden Gate Bridge, San Francisco, CA 94129, United States
මුළු දිග: 8,981 ft (2,737.4 m)
පළල: 90 ft (27.4 m)
හදන්න පටන් ගත්තේ: 1933 ජනවාරි 5
හදල ඉවර කලේ: 1937 අප්‍රේල් 19
Open කලේ: 1937 මැයි 27
දවසකට ට්‍රැෆික් එක: 110 000
අවුරුදු 4ක් ගිහින් හදල ඉවර කරන්න. ඕපන් කරලා තියෙන්නේ අවුරුදු 77 විතර කලින්.
මේක හදන්න කලින් තොටුපලක් තිබිල තියෙනවා. ඒකේ එතෙර වෙන්න ගානනම් ගොඩක් සැරයිලු ඒ වගේම හිමින්ලු. පාලමක් හදන අදහසක් තිබ්බත් ඒකට යන ගාන ගොඩක් වැඩි නිසාත්, අපහසුතාව(සුළග වැඩි කම වගේ) නිසාත් අමාරුවෙන් හදලා තියෙන්නේ.
Joseph Strauss කියන ඉංජිනේරුවා තමා මේ මිල අධික(1932 දි USD මිලියන 27)
ප්‍රොජෙක්ට් එකේ වැඩේ අරන් තියෙන්නේ.
ගොඩක් අය මේ වැඩේට අකමැති වෙලා තියෙනවා. එරට ආරක්ෂක ලේකම් කියල තියෙන්නේ මේක හැදුවොත් ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල.
මොකද හතුරෝ මේකට ගහල හමුදාව දුර්වල කරයි කියල.
1937 මේක හදල ඉවර උනාට පස්සේ මේකට හොද තැනක් ලැබුනලු ලෝකේ දිගම එල්ලෙන පාලම අතුරින්. මේකේ දිග ඉක්මවා යන්න පුළුවන් පාලම් 8 ක් විතරයි ලෝකේ තියෙන්නේ.
මේක හදල පේන්ට් කරල තියෙන්නේ රතු පාටින්. අදටත් එහෙම්මයි.
මේකේ පාට දැනට පේන්ටර් වරු 38 විතර නඩත්තු කරනවා.
මේක ප්‍රධාන කේබල් 2 කින් සම්බන්ධ කරලා ලොකු කණු දෙකකට ඇදල ඒවේ අගිස්සවල් කොන්ක්‍රීට් වලින් සම්බන්ද කරලා නිම කරලා තියෙන්නේ.
ලොකුම කේබල් 2 වයර් පොටවල් 27572කින් හදල තියෙන්නේ. කිලෝමීටර් 129000 ක වයර් තියෙනවා ලොකුම කේබල් දෙකේ. මේ පාලමේ රිවට්(rivets) එක්කෝටි දෙලක්ෂයක් පමණ තියෙනවලු.

අද කොහොමද ඉතින් ලස්සන.
කරුණු නෙට් එකෙන් හොයන් කෙටුවේ මචන්ලා. හොදයිනම් සලකලා යන්න. අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.

Golden Gate Bridge එක හදන ෆොටෝ ටිකක්!