අර ලක්ෂ 50/100 දීමනාව දුන්නද දිට්ව වලින් ගෙවල් නැති වුණ අයට?
Zayden Active member Aug 4, 2025 70 98 33 Mar 23, 2026 #1 අර ලක්ෂ 50/100 දීමනාව දුන්නද දිට්ව වලින් ගෙවල් නැති වුණ අයට?
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,969 113 Mar 23, 2026 #2 ඔව්. මෙහේ පවුල් වලට ලක්ෂ 10යි ලැබුණේ. මොකද එයාලගේ තහඩුවක් ගියා විතරයි. Reactions: GeeBeePee and Troop
P PolHora Well-known member Apr 18, 2025 621 467 63 Mar 23, 2026 #3 yes despite all people use that money to buy tuktuks bikes etc they havent moved they stay on the damaged property
yes despite all people use that money to buy tuktuks bikes etc they havent moved they stay on the damaged property