අර වලහාව මරලලු නේද ? 😞

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    තිරිසන්නු වගේ බන් පොලුවලින් තඩි ගහ ගහ මූව අල්ලන්නෙ..

    අඩු කුලේ ඉන්දියාවෙ එවුන් වගේ නිකන්..
    නිර්වින්දනය කරන්න බෙහෙත් නැතුව ඇති.

    පව් සත්තු..
    අද වෙද්දි වෙද්දි මේ සතා මැරිලලු,,


     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මිනිස්සු වැඩියි බං

    තව වැක්සීන් ගහන්න ඕන
    ඔව් හුත්. Systems and processes කියල දෙයක් නෑ ලන්කාවෙ.. ඒකයි ලොකුම අවුල..ගොඩ වෙදකම් කරන්නෙ හැම එකටම
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Sloth Bear

    ~ 2024 👉 Endangered
    ~ 2034 👉 Critically Endangered
    ~ 2044 👉 Extinct

    තව ස්ටෙප් 2යි
    ඌත් ඉවරයි
    අවුලක් නැහැ, මිනිස්සු කාල ඇදල හිටියම මදැයි

    වනජීවි දෙපාර්තමේන්තුව ගැන සෑහීමකට පත් වෙන්න බැහැ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    හංගපු ආයුධ පෙන්නන්න අරන් ගිහිං
    වලහ ඉතින් කාට කියන්නද උට උන විපැත්තිය.. කැලේ රජා සිංහයා තමයි ඌව ආයුධ පෙන්නන්න අරන් යනවනම් අරන් යන්න ඕනෙ
     
    • Like
    • Sad
    Reactions: topkollek and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,828
    39,796
    113
    Homagama
    තිරිසන්නු වගේ බන් පොලුවලින් තඩි ගහ ගහ මූව අල්ලන්නෙ..

    අඩු කුලේ ඉන්දියාවෙ එවුන් වගේ නිකන්..
    නිර්වින්දනය කරන්න බෙහෙත් නැතුව ඇති.

    පව් සත්තු..
    අද වෙද්දි වෙද්දි මේ සතා මැරිලලු,,




    අදාල අංශ වත් තමන්ගේ රස්සාව හරියට කරන්න දන්නැත්තම් ඉතින් කතා කරලා වැඩක් නැ නූගත් මිනිස්සු ගැන. සමාජේ යට ඉදන් උඩට හැදෙන්නේ නැ. බලය තියන කෙනා කරන හැටි පහලට ව්‍යාප්ත කරන්න ඕනා
     

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    fb_img_1590749257946-1.jpg


    Sri Lankan Leopard : The Tragedy
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔව් හුත්. Systems and processes කියල දෙයක් නෑ ලන්කාවෙ.. ඒකයි ලොකුම අවුල..ගොඩ වෙදකම් කරන්නෙ හැම එකටම
    කියලා වැඩක් නෑ ඕක වෙනින් රටක නම් professionals ලා 2,3ක් එනවා සද්ද නැතුව වැඩේ කරනවා. ලන්කාවෙ ගෙදර උනුයි, ගමේ උනුයි හැම් එකාම ඇවිත් පොරවල් වෙන්ඩ හදනවා. මෝඩ බේසිකයො කුණුහරප කියාගෙන, කෑගහගෙන සතාව කලබල කරනවා. දන්න එකටයි නොදන්න එකටයි දෙන උන් නම් සාපයක් මුලු රටටම