එපා වෙනව බන් . අර ඇමතියො රංචුව දෙකට බෙදිල කොටසක් රනිල් ලග අනිත් ටික සජිත් ලග . කවුරු දින්නත් උන් ආයෙත් එනව. ගොඩක් වෙලාවට සජිත් දිනයි . ආයෙත් පරණ රෝලම තමයි . උන්ට ඕන විදියට සජිත් නටවයි. නැත්නම් වලි. සජිත් නිකම් ඉන්නෙ නැහැ ලෝක පිස්සුවක් නටාවි . කොහොම හරි තව අවුරුදු ගණනාවක් ඉවරයි . අපරාදෙ කාලය