අර සෙට් එකම ආයෙත් අපිව පාලනය කරයිද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එපා වෙනව බන් . අර ඇමතියො රංචුව දෙකට බෙදිල කොටසක් රනිල් ලග අනිත් ටික සජිත් ලග . කවුරු දින්නත් උන් ආයෙත් එනව. ගොඩක් වෙලාවට සජිත් දිනයි . ආයෙත් පරණ රෝලම තමයි . උන්ට ඕන විදියට සජිත් නටවයි. නැත්නම් වලි. සජිත් නිකම් ඉන්නෙ නැහැ ලෝක පිස්සුවක් නටාවි . කොහොම හරි තව අවුරුදු ගණනාවක් ඉවරයි . අපරාදෙ කාලය:-(
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    එපා වෙනව බන් . අර ඇමතියො රංචුව දෙකට බෙදිල කොටසක් රනිල් ලග අනිත් ටික සජිත් ලග . කවුරු දින්නත් උන් ආයෙත් එනව. ගොඩක් වෙලාවට සජිත් දිනයි . ආයෙත් පරණ රෝලම තමයි . උන්ට ඕන විදියට සජිත් නටවයි. නැත්නම් වලි. සජිත් නිකම් ඉන්නෙ නැහැ ලෝක පිස්සුවක් නටාවි . කොහොම හරි තව අවුරුදු ගණනාවක් ඉවරයි . අපරාදෙ කාලය:-(
    Sajiya dinnoth ithin deyyange pihitai
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එහෙනම් දැන් සජිත් දිනවලා
    මහ ඡන්දෙන් අරුන්ව ගෙදර ඇරපන්කො
    අරුන් ඒ වෙනකොට එකම බල කදවුරක් හදාගෙන ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්න බලය ඉල්ලාවි. එකනේ සාමාන්යෙන් වෙන්නෙ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නැතිව බැරි නිසා ආයෙත් ඔක්කොම එනව.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    National list eken hari gannawane ban

    අරුන් ඒ වෙනකොට එකම බල කදවුරක් හදාගෙන ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්න බලය ඉල්ලාවි. එකනේ සාමාන්යෙන් වෙන්නෙ.
    SJB national list එකෙන් පොහොට්ටුවෙ හොරු එන්නෑ
    අනික 2015 වුනත් පැරදිච්ච හොරු ගත්තෙ UNP නෙවෙ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර අවෝත් npp එකට පාර්ලිමේන්තු ආසන අඩුම 35ක් වත් එයි. ඒවට හිලව් වෙන්න පරණ හොරුන්ට ගෙදර ඉන්න වෙයි. Npp එන ගාන වැඩි වෙන්න වෙන්න පරණ උන් අඩු වෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    එපා වෙනව බන් . අර ඇමතියො රංචුව දෙකට බෙදිල කොටසක් රනිල් ලග අනිත් ටික සජිත් ලග . කවුරු දින්නත් උන් ආයෙත් එනව. ගොඩක් වෙලාවට සජිත් දිනයි . ආයෙත් පරණ රෝලම තමයි . උන්ට ඕන විදියට සජිත් නටවයි. නැත්නම් වලි. සජිත් නිකම් ඉන්නෙ නැහැ ලෝක පිස්සුවක් නටාවි . කොහොම හරි තව අවුරුදු ගණනාවක් ඉවරයි . අපරාදෙ කාලය:-(
    අනුර ආවොත් IMF වෙනස් කරන්න ගිහින් මාස ගානකින් Economy එකට කෙලාවා ගන්නවා
    එහෙම බැලුවහම සභාජ සෙට් එක හොදයි
     
    • Dislike
    Reactions: Xi Jinping

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එහෙනම් දැන් සජිත් දිනවලා
    මහ ඡන්දෙන් අරුන්ව ගෙදර ඇරපන්කො
    මේ චන්දෙන් සජිත් දින්නා කියන්නේ. සජිත් ව දිනවන ගොබයෝ ටික අරුන්ව ගෙදර යවයි ද ?

    අනෙක් එක මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙන්නේ පක්ෂ වලින් පත් කරන සෙට් එකට මිසක් අමුතුවෙන් අතින් ලියලා දාන්න බැහැ නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    මේ චන්දෙන් සජිත් දින්නා කියන්නේ. සජිත් ව දිනවන ගොබයෝ ටික අරුන්ව ගෙදර යවයි ද ?

    අනෙක් එක මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න වෙන්නේ පක්ෂ වලින් පත් කරන සෙට් එකට මිසක් අමුතුවෙන් අතින් ලියලා දාන්න බැහැ නේ
    ඉතින් බං දැනටත් SJB එකේ හර්ෂ, එරාන්, චම්පික ඉන්නෙ
    උන්ගෙ පැරදිච්ච උන් ගන්නෑ. ඉතින් අරුන් ඉන්දෙද්දී ඉතුරු සෙට් එක පරද්දන්න තියෙන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අදත් 21 හොඳට හිතලා කතිරේ ගහපන්

    k6SqIPN.jpeg
     
    • Like
    Reactions: simonAppu

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉතින් බං දැනටත් SJB එකේ හර්ෂ, එරාන්, චම්පික ඉන්නෙ
    උන්ගෙ පැරදිච්ච උන් ගන්නෑ. ඉතින් අරුන් ඉන්දෙද්දී ඉතුරු සෙට් එක පරද්දන්න තියෙන්නේ
    113 න් පෙන්නන පුළුවන් ඕකුන් තුන් හර දෙනා විතර්යි ඉතුරු 108 ම අරුන්ගෙන් තමයි ගන්න වෙන්නේ.

    කිසිම කෙනෙක් ත 113 ගන්න බැහැ.

    රනිල් හෝ සජිත් දිනන නායකයාට අරුන් ඔක්කොම වෙනම ඉල්ලුවත් එකතු වෙලා ආණ්ඩුව හදන්නේ.
    ජේවීපී vs අනෙක් ඔක්කොම සෙට් වෙන්නේ.