අර BMW එක විකා කියලා හැලි ලියපු උන් ටික කෝ.. 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    @vibhashana අශ්වබල, කිල්ක්බේට් පොන්නයා මෙහෙ වර, අර BMW එක විකා කියලා හෑලි ලිව්වා නේද? මෙන්න උන් iphone අරන් CPC එකේ සල්ලි වලින්. මීට වඩා අඩුවට වැඩ ටික කරගන්න phone එකක් තිබ්බෙ නෑලුද? 🤭 🤭

     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඉරිසියා කරන්න කරන්න aura එක කිලිටි වෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    iphone 15 එකක් කොහෙද බන් ඔච්චර ගානක් වෙන්නෙ 150ක් වෙයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    මොකත තාරක මේ කැ ගහන්නේ :ROFLMAO:
    කියවලා බලපන් අශ්වබල පොන්ස්, ලක්ශ 7ට phone අරන්. ඊට වඩා අඩුවට ඔය වැඩේ කරන ෆෝන් තිබ්බෙ නෑලුද? හොයලා බලපන්
     
    • Like
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa

    Meka thama hodama eka

    IMG-0804.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,981
    6,662
    113
    ගග අද්දර
    උඹ මෙතන මේවා දාලා මේ හිත රිදෙන සියුමැලි පොන්නයා දැකලා අඩ අඩා පොලිසි ගියොත් උඹටත් පොලිසියට වග උත්තර බදින්න වෙයි.
    Lagadima okun social media censor krnna gannawa. Onna blpnko.
    Lapati siyumeli pacha jeppo