අර fb එකේ ආදර සබදතා group එකේ ඉන්නේ මේ කිරියේ එවුන්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අර fb එකේ ආදර සබදතා group එකේ ඉන්නේ මේ කිරියේ එවුන් කියලා මට නම් දැන් ෂුවර්. මේකේ ඉන්න ට්‍රැක fiction කතා ලියන ඩයල් ටිකට wider audience එකක් හම්බෙලා තියෙනවා එකෙන්. මම එකේ admin ගෙන් අැහුවා මේකේ වැටුන එකේ ලින්ක් එක දාලා උෟත් කිව්වා මේ කිරියේ ඔක ගැන වැටුන දවස් වල ඉදන් තමයි ගෘප් එකේ අාතල් වැඩි වෙලා තියෙන්නේ

    Group එකේ ලින්ක් එක
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උබ නේද ඕකේ admin
    මමත් හිතුවේ ඌ ඒක ආතල් එකට කරන්නේ කියලා බං බලද්දි ඌ සිරා ඒක professional විදියට counseling එහෙම කරන ඩයල් එකක්. හරි හොද එකෙක් වගේ දුක අහන අයිය කෙනෙක් නෙමෙයි
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    @Heshan Daminda mulinma thread eka dapuma dawase mama gihin baluwa
    Eda thibbe thanikara pawul prashna( bandapu ewa) + ewa wishwasa karanna puluwan dewal
    dan dan watena ewa ekko wayasa 21-25 boot scene naththm kiriye inna Edirimunilage wada :lol:
    ow u thamai meke oka share kare



    Good post. Oya group eke tama tibbe.

    ado meka sira neh boru wenanth puluwan ae unata oya wage seen ekakin watila inna podi ekekta watinwa
    ------ Post added on Sep 16, 2022 at 4:37 PM