අර fb එකේ ආදර සබදතා group එකේ ඉන්නේ මේ කිරියේ එවුන් කියලා මට නම් දැන් ෂුවර්. මේකේ ඉන්න ට්‍රැක fiction කතා ලියන ඩයල් ටිකට wider audience එකක් හම්බෙලා තියෙනවා එකෙන්. මම එකේ admin ගෙන් අැහුවා මේකේ වැටුන එකේ ලින්ක් එක දාලා උෟත් කිව්වා මේ කිරියේ ඔක ගැන වැටුන දවස් වල ඉදන් තමයි ගෘප් එකේ අාතල් වැඩි වෙලා තියෙන්නේ
Group එකේ ලින්ක් එක
Group එකේ ලින්ක් එක


