අර FB group එක අයින් කරල

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආයෙ හදනව..
    report කරපු සීන් එකක් නෙවේ..
    රජයෙන් කෙලෝල තියෙනෙ..
    ආයෙ පටන්ගන්නව කියන එකම නෙමෙයි මොනාහරි ලොකුවට කරන්න වෙයි:rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හුකෝල ගන්න ඕනෙ බං තම්බි ආණ්ඩුවට

    ආයෙ පටන්ගන්නව කියන එකම නෙමෙයි මොනාහරි ලොකුවට කරන්න වෙයි:rolleyes:

    ආන්ඩුව මිනිස්සුන්ව අවුස්සල එලියට ගන්න පුළුවන් උපරිමෙන් වැඩ කරනව..
    මංගල පොන්නය කියන ඒව එම පොඩ්ඩක් ඇනලයිස් කරල බලපන් කො..
    මැ.කො කිව්ව වගේ මේ චන්දෙ කල් දාන්න කටයුතු කරන එකත් ත්‍රස්තවාදයේම කොටසක්.. මුන් මේ try කරන්නෙ ඒක කරන්න..
    ඉවසීමෙන් ඉන්න ඕන..
    group ban කරා කියල මිනිස්සු මැරෙන්නෙ නෑ නෙ බන්..
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආන්ඩුව මිනිස්සුන්ව අවුස්සල එලියට ගන්න පුළුවන් උපරිමෙන් වැඩ කරනව..
    මංගල පොන්නය කියන ඒව එම පොඩ්ඩක් ඇනලයිස් කරල බලපන් කො..
    මැ.කො කිව්ව වගේ මේ චන්දෙ කල් දාන්න කටයුතු කරන එකත් ත්‍රස්තවාදයේම කොටසක්.. මුන් මේ try කරන්නෙ ඒක කරන්න..
    ඉවසීමෙන් ඉන්න ඕන..
    group ban කරා කියල මිනිස්සු මැරෙන්නෙ නෑ නෙ බන්..

    Amuthu Ma gemak gahanna one bn..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    1. First group eke ( Founder & leaders only )
    2. Common committee group ( well known person only from Group 1)
    3. Common group ( only known person & posts )
    4. Risk group ( any one can join )
    මේ විදිහට වැඩේ කරන කොට බ්ලොක් කරලා ගේමක් ගහන්න බෑ.... 3,4 බ්ලොක් කලොත්, ඉක්මනින් ආයේ පටන් ගත්තෑකි 1,2.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේ වෙලාවේ කළ යුතු වඩාත් වැදගත් තව දෙයක් තියෙනව. හම්බයන්ට කඩේ යන දේශපලුවො සෙට් එක කරපු දේවල් ගැන ලොකුවටම highlight කරන්න ඔනි. උන් ඔය හමබයින්ටත් වඩා භයානකයි.
    තිහාරිය, ගම්පොළ, කුලියාපිටිය, මාවනැල්ල වගේ ප්‍රදේශවල සහරාන්ගෙ ලින්ක්ස් වලට අදාළ අය වාහන අහුවෙද්දිත් ඒවා යට ගහලා පල්ලි චෙක් කරන්න නොදී පොලිසියට හමුදාවට මීඩියාවලට බලපෑම් කරන දේශපාලුවො ගැන ජනතාව දැනුවත් කරන්න ඔනි. උන් ඉන්නකම් සහ උන් වගේ අවජාතකයින්ට චන්දෙ දෙන කාලකන්නි ඉන්නකම් අපි කාටවත් ආරක්ශාවක් නෑ. පල්ලි වලට ගහනව කියල දැනගෙනත් සද්ද නැතිව හිටියෙ බල පෙරේතකමට. දැනුත් මුස්ලිම් චන්දවලට පෙරේතකමටයි රටේම ආරක්ශවබල්ලට යවන්නෙ.

    :yes::yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I remember the last post posted by an Admin or one of known person them

    His post was about they receiving 10-15 posts per minute and they closely evaluate each post and accordingly share.
    After seeing his profile I thought he should clean his profile in this transient period. He him self introduced as "බයියෙක්". Lotus flowers surrounded.
    The group was purely without any political agenda. Enemies surely try to break unity. Politics is one of major thing. Group admins need to show some maturity for sake of sinhalese unity :yes:

     

    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    උන්ට බ්ලෝක් කරන්ඩ හේතුවක් වත් ඉතුරු කරන් නැතුව ආපහු පටන් ගන්න ඕනේ.වචන වලින් පවා පරිස්සම් වෙන්න ඕනේ.හැබැයි හුග දෙනෙක්ගේ ඔළුවට ගියා මචං ඒක.