ආයෙ පටන්ගන්නව කියන එකම නෙමෙයි මොනාහරි ලොකුවට කරන්න වෙයිආයෙ හදනව..
report කරපු සීන් එකක් නෙවේ..
රජයෙන් කෙලෝල තියෙනෙ..

හුකෝල ගන්න ඕනෙ බං තම්බි ආණ්ඩුවට
ආයෙ පටන්ගන්නව කියන එකම නෙමෙයි මොනාහරි ලොකුවට කරන්න වෙයි![]()
ආන්ඩුව මිනිස්සුන්ව අවුස්සල එලියට ගන්න පුළුවන් උපරිමෙන් වැඩ කරනව..
මංගල පොන්නය කියන ඒව එම පොඩ්ඩක් ඇනලයිස් කරල බලපන් කො..
මැ.කො කිව්ව වගේ මේ චන්දෙ කල් දාන්න කටයුතු කරන එකත් ත්රස්තවාදයේම කොටසක්.. මුන් මේ try කරන්නෙ ඒක කරන්න..
ඉවසීමෙන් ඉන්න ඕන..
group ban කරා කියල මිනිස්සු මැරෙන්නෙ නෑ නෙ බන්..
මම හවස 6ට මෙහෙ වෙලාවෙන් බලද්දි
Active තිබ්බ බං.. හිටු අහල බලන්න...

ආයෙ හදනව..
report කරපු සීන් එකක් නෙවේ..
රජයෙන් කෙලෝල තියෙනෙ..

ආයෙ හදනව..
report කරපු සීන් එකක් නෙවේ..
රජයෙන් කෙලෝල තියෙනෙ..
මේ වෙලාවේ කළ යුතු වඩාත් වැදගත් තව දෙයක් තියෙනව. හම්බයන්ට කඩේ යන දේශපලුවො සෙට් එක කරපු දේවල් ගැන ලොකුවටම highlight කරන්න ඔනි. උන් ඔය හමබයින්ටත් වඩා භයානකයි.
තිහාරිය, ගම්පොළ, කුලියාපිටිය, මාවනැල්ල වගේ ප්රදේශවල සහරාන්ගෙ ලින්ක්ස් වලට අදාළ අය වාහන අහුවෙද්දිත් ඒවා යට ගහලා පල්ලි චෙක් කරන්න නොදී පොලිසියට හමුදාවට මීඩියාවලට බලපෑම් කරන දේශපාලුවො ගැන ජනතාව දැනුවත් කරන්න ඔනි. උන් ඉන්නකම් සහ උන් වගේ අවජාතකයින්ට චන්දෙ දෙන කාලකන්නි ඉන්නකම් අපි කාටවත් ආරක්ශාවක් නෑ. පල්ලි වලට ගහනව කියල දැනගෙනත් සද්ද නැතිව හිටියෙ බල පෙරේතකමට. දැනුත් මුස්ලිම් චන්දවලට පෙරේතකමටයි රටේම ආරක්ශවබල්ලට යවන්නෙ.


