අලගල්ල - Alagalla Mountain Range

kkjanith

Active member
  • Jan 27, 2009
    122
    38
    28
    අලගල්ල - Alagalla Mountain Range
    Hiking සහ camping කරන අයටනම් යන්න කියාපු තැනක් .අමාරුවෙන් හරි ගියාට පාඩුවක් නම් වෙන්නේ නැහැ. මුහුදු මට්ටමේ ඉදල මීටර් 1140ක් ලොකු කන්දක්
    ශ්‍රී ලංකාවේ මධ්‍යම හා සබරගමු පළාත් දෙකටම මායිම්ව, අවට ඇති බතලේගල (බයිබල් රොක්), උතුවන්කන්ද, දෙවනගල, අම්බුලුවාව, නකල්ස් කඳු වැටිය සහ හන්තනා කඳු මැද තමයි අලගල්ල පිහිටලා තියෙන්නේ.
    අනිවාර්යෙන්ම කිවයුතු දේ තමයි සුන්දරත්වය විඳගන්නවා වගේම ඔබ ආපසු අරන් එන සුන්දර මතකයන් සමඟ ඔබ රැගෙනයන අනිකුත් සියලුම දෑ ආපසු රැගෙන ඒමට අමතක කරන්න එපා.

    සම්පුර්න පොටො ටික මෙතනින් බලන්න

    https://www.facebook.com/pages/Alagalla Mountain Range/314709845388070/


    alagalla.jpg
    alagalla 2.jpg
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපිත් ලගදී ගියා පට්ට, ගලට නගින බහින තැන් දෙක තමා නේ බයානක,
    අපිට කලින් ගියපු සෙට් එකේ මහත ඩයල් එකකට නැගගන්න බැරිවෙලා පහල හිටියා

    Waren waren ape area thamai

    නාන්න පොර්ට් එකක් නෑ නේ හරියට, අපි ස්ටෙශන් එක පහල කඩෙත් එක්ක තියන පහල පාරේ තිබ්බ පොඩි දිය ඇල්ලකින් නාගත්තේ
     
    • Like
    Reactions: NRTG and kinkon