අලගල්ල - Alagalla Mountain Range
Hiking සහ camping කරන අයටනම් යන්න කියාපු තැනක් .අමාරුවෙන් හරි ගියාට පාඩුවක් නම් වෙන්නේ නැහැ. මුහුදු මට්ටමේ ඉදල මීටර් 1140ක් ලොකු කන්දක්
ශ්‍රී ලංකාවේ මධ්‍යම හා සබරගමු පළාත් දෙකටම මායිම්ව, අවට ඇති බතලේගල (බයිබල් රොක්), උතුවන්කන්ද, දෙවනගල, අම්බුලුවාව, නකල්ස් කඳු වැටිය සහ හන්තනා කඳු මැද තමයි අලගල්ල පිහිටලා තියෙන්නේ.
අනිවාර්යෙන්ම කිවයුතු දේ තමයි සුන්දරත්වය විඳගන්නවා වගේම ඔබ ආපසු අරන් එන සුන්දර මතකයන් සමඟ ඔබ රැගෙනයන අනිකුත් සියලුම දෑ ආපසු රැගෙන ඒමට අමතක කරන්න එපා.
සම්පුර්න පොටො ටික මෙතනින් බලන්න
https://www.facebook.com/pages/Alagalla Mountain Range/314709845388070/

Last edited: