අලයක් නොවන මොලයක් කරපු හදියක්......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලයක් නොවන මොලයක් කරපු හදියක්......

    35671809_2106093292980208_1985077362441584640_n.png
     
    • Like
    Reactions: stasia

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ කිසි අවුලක් නෑ අපේ වික්කමසිංහ අගමැති තුමා මේක සිංගප්පුරුවක් කරන්නනේ යන්නේ.. ඔහොම නැග්ගට මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ. අර හර්ෂ ඇමති තුමා කිව්වේ ඩොලර් එක නැග්ග නිසා මිනිස්සු හොදට අවරුදු කෑවා කියලා.:yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපෝ කිසි අවුලක් නෑ අපේ වික්කමසිංහ අගමැති තුමා මේක සිංගප්පුරුවක් කරන්නනේ යන්නේ.. ඔහොම නැග්ගට මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ. අර හර්ෂ ඇමති තුමා කිව්වේ ඩොලර් එක නැග්ග නිසා මිනිස්සු හොදට අවරුදු කෑවා කියලා.:yes:

    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි:D

    Link https://bit.ly/2ynyO8I
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපෝ කිසි අවුලක් නෑ අපේ වික්කමසිංහ අගමැති තුමා මේක සිංගප්පුරුවක් කරන්නනේ යන්නේ.. ඔහොම නැග්ගට මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ. අර හර්ෂ ඇමති තුමා කිව්වේ ඩොලර් එක නැග්ග නිසා මිනිස්සු හොදට අවරුදු කෑවා කියලා.:yes:

    හෆොයි ......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි:D

    Link https://bit.ly/2ynyO8I

    :lol:අවුලක් නෑ දැන් ටික ටික සිංගප්පුරුවක් වේගන එන්නේ මේක. වැඩ නොකලත් සල්ලි තියෙනවා ඒකයි මේ