You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අලයක් නොවන මොලයක් කරපු හදියක්......
අපෝ කිසි අවුලක් නෑ අපේ වික්කමසිංහ අගමැති තුමා මේක සිංගප්පුරුවක් කරන්නනේ යන්නේ.. ඔහොම නැග්ගට මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ. අර හර්ෂ ඇමති තුමා කිව්වේ ඩොලර් එක නැග්ග නිසා මිනිස්සු හොදට අවරුදු කෑවා කියලා.

තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි
Link
https://bit.ly/2ynyO8I

හෆොයි ......
තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි
Link
https://bit.ly/2ynyO8I
අවුලක් නෑ දැන් ටික ටික සිංගප්පුරුවක් වේගන එන්නේ මේක. වැඩ නොකලත් සල්ලි තියෙනවා ඒකයි මේ