අලව්වෙ කුකුල්ලු වරෙන් ඇතුලට

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    alawwe idan polgahawelata eddi dakunu paththe parak thiyenne yangalmodara pahu karala eddi thiyena "polgahawela station ekata watena para", eta meha ma oya thiyenne, podi palamak nam thiyenawa oya haraha. ubata sure da dakunata kiyala?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ඒකනේ බන් දකුනට දිගටම ඔයනේ. :lol: :lol:

    මාත් බැලුවේ ඒක තමා.
    එක්කෝ මූ දකුනු පැත්තට තියෙන පාර කියන්නෙ සංගිලි පාලම උඩින් යන පාරටද කොහෙද
    මූ පට්ට කෙබරයක් අත අරින්නේ .... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,318
    113
    අදාළ නෑ නේ
    මුගේ බයිසිකලේට බඩේ ගිනියම හැදිලද කොහෙද :unsure: :unsure: :unsure:
    ජපන් ගෑනිගේ ගඟේ පාවෙන කඩේ හොයන්නෙ නැතුව ගොහින් ලඟම අයුර්වේදෙන් බේත් ගනින් (ඉස්සෙල්ල හොයල බලපන් පිස්සු බල්ලොන්ට බේත් කොරනවද කියල හැබැයි :lol::lol:)