අලව්වේදී දුම්රිය ගැටුමක්

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    අලව්වේදී දුම්රිය ගැටුමක්

    ජායාරූප වල අයිතිය සමගම පහත දැක්වේ...උපුටා ගැනීම ට්විටරයෙනි .

    අලව්ව අනතුරෙන් 1 අයෙක් මියයයි. 20 ට අධික පිරිසකට තුවාල

    400060078.jpg


    400048556.jpg


    400053161.jpg
     
    • Like
    Reactions: RaZor_911

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔන්න ෆොටෝ ටික දැම්ම උදවුවක් හැටියට. ;)

    400048556.jpg


    400060078.jpg


    400053161.jpg
     
    • Like
    Reactions: Zeus

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    driver ta penne nadda ban.... nikan hoyan awilla gahuwa wagene :sorry:
    math me march wala badulla observation eke giya.. sorry.com ne happuna nam :nerd:
    :no::no::no:
    නැහැ බන් ඔතන Driver ට කරන්න දෙයක් නැහැ.
    මොකෝ වංගු කපන්න ද:P:P
    ඔතනම තියන අනෙක් රේල්පාරට ඕක දාන්න ඕන ඇති.
    Points හරියට වැඩ කරලා නැහැ කියල මටනම් හිතෙනේ.
    මොකද ලං උනහම break ගහන්නත් බැහැනේ