අපේ උන් ජාතික ආරක්ෂාව ගැන හිතන විදිහ හෙනම අවුල්. වෙන රටවල් වල පක්ෂ තිබුණට ජාතික ආරක්ශාව සම්බන්ධ දේව්ල් වලට උන් එක තැනකට එනව. උදා : අමෙරිකාව ඔසාමාව අල්ලන්න රටවල් ගණනාවක බ්ලැක් සයිට්ස් පවත්තගෙන යනවා, මේ සයිට් වෙන රටවල් වල කරගෙන යන්නෙම අමෙරිකාවෙ පවතින නීති රාමුවට පිටින් මේවගේ ප්රශ්න කිරීම් වගේ දේවල් කෙරුන නිසා. මේක ලෝක ප්රජාව ප්රශ්න කරන කොට ජෝජ් බුශ් ආණ්ඩුව මේ බ්ලැක්සය්ට් වල කෙරෙන දේවල් නීතිගත කරනව. කවුරුත් මීක් නෑ...
මෙහෙ එහෙම උනා නම් රනිල්, සජියා, අනුර කියලා වෙනසක් නැතුව ප්රශ්න කරනව, ලෝකෙටම ගතු කේලාම් කියනව පස්න ගොඩක්....




බ්ලැක් සයිට් වල් රාජකාරි කරන උන්, ඒක ක්රියාත්මක කරන්න උපදෙස් දුන්න් උන් ඔක්කොම උසාවි දානව ශුවර්...