අල්කයිඩා නව නායක
සායිෆ් අල් අදෙල්

අල්කයිඩා ත්‍රස්‌ත සංවිධානයේ නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පෙරේදා (17 වැනිදා) සිට පත්කර ගෙන ඇත.
ඔහු ඊජිප්තු විශේෂ බළකායේ සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකි.
සායිෆ් අල්කයිඩා සංවිධානයේ උපාය මාර්ගික නායකයකු ලෙස කටයුතු කර ඇත. ඇමරිකානු හමුදාව මගින් අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩන් ඝාතනය කර සති දෙකකට පසු සායිෆ් නව නායකයා ලෙස පත්කිරීමට අල්කයිඩා සංවිධානයේ සෙසු සාමාජිකයන් පියවර ගෙන තිබේ.