අල්කයිඩා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,936
    9,774
    113
    අල්කයිඩා නව නායක
    සායිෆ් අල් අදෙල්


    1k.jpg

    අල්කයිඩා ත්‍රස්‌ත සංවිධානයේ නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පෙරේදා (17 වැනිදා) සිට පත්කර ගෙන ඇත.

    ඔහු ඊජිප්තු විශේෂ බළකායේ සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකි.

    සායිෆ් අල්කයිඩා සංවිධානයේ උපාය මාර්ගික නායකයකු ලෙස කටයුතු කර ඇත. ඇමරිකානු හමුදාව මගින් අල්කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින්ලාඩන් ඝාතනය කර සති දෙකකට පසු සායිෆ් නව නායකයා ලෙස පත්කිරීමට අල්කයිඩා සංවිධානයේ සෙසු සාමාජිකයන් පියවර ගෙන තිබේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    මේ යුද්දෙ කවද ඉවර වෙයිද දන්නෙ නැහැ... :no: