අල්ලගෙ නුවර පෙරහැර
අද නුවර හෙන ට්රැෆික් නිසා වාහනේ පාර්ක් එකේ දාලා අලි මුඩුක්කුව ලගින් ගොඩ උනා වීල් එකකට. උගේ කරුමෙට මගේ වෙලාවට ඌ මුස්ලිම් එකෙක්. මාත් ඇරියේ නැ අවුස්සලා තියන්න නියම වෙලාවනේ කියලා බැස්සා පෙරහැර මාතෘකාවට. ඔන්න දෙබස.
මම: විකාරයක් නේද මල්ලි මේ ඇටයක් අල්ලාගෙන පෙරහරක් කියලා. නැද්ද ආහ.. අපි නම් තදින් විරුද්දයි ඔහොම අලින්ට වද දෙන එකට.
නානා: යේමත් නැ මාතියා කලර්ෆුල් ඉවෙන්ට් එකනේ. සුද්දොත් යෙනවනේ. බිස්නස් ඔක්කොටම සරුනේ.
මම: ඒ උනාට මොන විකාරද? විරුද්ද වෙන්න. බලන්න ඔයාලට බිස්නස් එකක් නැනේ. ඔක්කොම උන් යන්නේ සිංහල කඩවලට.
නානා: ඉස්සර යේම කළා මාතියා. දැන් යේම නැ. අපිලගේ කට්ටියත් මාලිගාව වටේ පුටු දෙනවනේ.
මම: ඒ කිව්වේ?
නානා: පෙරහැර කොරන්නේ යේ කට්ටියනේ මාතියා. අපිලට වියදම් මුකුත් නේ.. පුටු ටිකට විත්රෙනේ.. හයර් යෙමත් කටුනායකින්ම අපේ කට්ටිය තමා සුද්දන්ගෙන් ගේන්නේ.. පෙරහැර අපිට ඕනා මාතියා. අවුරුද්දට දෙපාර තමා තීන්න ඕනා හරිනම්.
මම: ටුකන්න, දාන්න මාව මෙතනින්. (තිලකවර්දන එක ලග)
නානා: මාතියා ආපහු යනවනම් කින්න, වටෙන් යෙන නිසා ඉන්න පුළුවන් ටිකක් විලා.
මම: නෑ ඕනා නැ.. බුදු සරණයි ඔයා යන්න.