අල්ලගෙ නුවර පෙරහැර

Jul 24, 2018
284
20
0
අල්ලගෙ නුවර පෙරහැර

අද නුවර හෙන ට්‍රැෆික් නිසා වාහනේ පාර්ක් එකේ දාලා අලි මුඩුක්කුව ලගින් ගොඩ උනා වීල් එකකට. උගේ කරුමෙට මගේ වෙලාවට ඌ මුස්ලිම් එකෙක්. මාත් ඇරියේ නැ අවුස්සලා තියන්න නියම වෙලාවනේ කියලා බැස්සා පෙරහැර මාතෘකාවට. ඔන්න දෙබස.


මම: විකාරයක් නේද මල්ලි මේ ඇටයක් අල්ලාගෙන පෙරහරක් කියලා. නැද්ද ආහ.. අපි නම් තදින් විරුද්දයි ඔහොම අලින්ට වද දෙන එකට.



නානා: යේමත් නැ මාතියා කලර්ෆුල් ඉවෙන්ට් එකනේ. සුද්දොත් යෙනවනේ. බිස්නස් ඔක්කොටම සරුනේ.



මම: ඒ උනාට මොන විකාරද? විරුද්ද වෙන්න. බලන්න ඔයාලට බිස්නස් එකක් නැනේ. ඔක්කොම උන් යන්නේ සිංහල කඩවලට.


නානා: ඉස්සර යේම කළා මාතියා. දැන් යේම නැ. අපිලගේ කට්ටියත් මාලිගාව වටේ පුටු දෙනවනේ.



මම: ඒ කිව්වේ?



නානා: පෙරහැර කොරන්නේ යේ කට්ටියනේ මාතියා. අපිලට වියදම් මුකුත් නේ.. පුටු ටිකට විත්රෙනේ.. හයර් යෙමත් කටුනායකින්ම අපේ කට්ටිය තමා සුද්දන්ගෙන් ගේන්නේ.. පෙරහැර අපිට ඕනා මාතියා. අවුරුද්දට දෙපාර තමා තීන්න ඕනා හරිනම්.



මම: ටුකන්න, දාන්න මාව මෙතනින්. (තිලකවර්දන එක ලග)


නානා: මාතියා ආපහු යනවනම් කින්න, වටෙන් යෙන නිසා ඉන්න පුළුවන් ටිකක් විලා.



මම: නෑ ඕනා නැ.. බුදු සරණයි ඔයා යන්න.
 
Jul 24, 2018
284
20
0
දැන් ඉන්න උන් ජාතිවාදී කරවන එක හරි අමාරුයි.. මෙහෙම ගියොත් 2020 ලේසි වෙන්නේ නැ
 

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    දළදා විදියෙ මුස්ලිම් කඩ අඩුයි.
    නුවර මුස්ලිම් ත්‍රිවිලර් අඩුයි.
    ටවුන් එකෙ මුස්ලිම් කඩනම් වැඩියි. නිකමට කිව්වෙ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    මේකේ title එක දාන්න තිබ්බෙ පුක් ශෝධකයෙක් අබිං කයි කියල
    හොදටම මොලේ අවුල් වෙලා වගේ:P:P:P:P
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මමත් දෙකල ටියෙනන්නේ අඩුවෙන් මුස්ලිම් අවුන් තිවීල් පදිනවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්ද බං උඹ හිතං ඉන්නෙ මුස්ලිම් උන්ට ලාභයි කියල කිව්වාම බෞද්ධ උන් පෙරහැරට බනින්න ගනියි කියලද ? :sorry:

    උඹට මීට වඩා හොඳට බොරු ලියන්න පුලුවන් බං මේ මොකෝ වෙලා තියෙන්නෙ ? වැස්ස නිසාද ? :sorry:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    දැන් මුස්ලිම් අය ඔහොම "යේක... මාතියා..." ගගා කතා කරන්නේ චිත්‍රපටි, ටෙලිනාට්‍ය වල විතරයි....
    මුස්ලිම් කඩේකට ගිහින් බලන්න.
    සිංහල උන්ට වඩා හොඳට සිංහල කතා කරනවා... :(