අල්ලන කුඩු හොර පාරෙන් එළියට! සංගීත් හෙළිකරයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113



    මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. දැන් ඔය අල්ලන බඩු භාරව ඉන්න ස්ටෝරුවේ එකාට කෝටි 20 ක් දෙන්නම් කිව්වොත් ඕවා මාරු කරලා ලුනු කුඩු මාරු කරන්න බැරිද ? ඒවා එවෙලෙම විනාස නොකර මුන් කරන්නේ තනිකර බොරුවක්.. අනුර ප්‍රමුඛ මේ පොන්න ආණ්ඩුව නම් මහ ලොන්තයෝ සෙට් එකක්... 159 ක් තියාගෙන අවුරුද්දක් කරපු එක කියාපල්ලා! පක් ගහපල්ලා.. තව 4යි... මහ උද්දච්ච කුක්කුච්ච වේස පොන්නයෝ ටිකක් ඉන්නේ.. පච හල හල.. ඔහොම යමුකෝ තැරි දාර ලප වානර කොටා!​
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    ඕවා එවෙලේම විනාස කරන්න ඕනේ නැත්නම් ඉතිං ලීක්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    බුදු පිළිමය උස්සපු එකෙන් චන්ද සෑහෙන ගානක් දෙදරුවා
     
    • Like
    Reactions: eksudda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඩෝබිලගේ හෑලි වල තීන්ත වෙළෙන්නත් කලින් මෙහෙම ඒව මාධ්‍යවලට දාන උන්ට ඇයි කිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    ඉතින් මුට anduwata නඩුවක් දාන්න පුලුවන් නෙද. එතකොට දැන් විස්වාස කරන්නෙ මු කියන එකද ආන්ඩුව කියන එකද?
     
    • Like
    Reactions: wpril5

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු කිලෝ එකක් ගත්තොත් එකේ Heroin තියෙන්නෙ 10% - 20%. ඉතිං ඔය කුඩු අල්ලන එක බොරු වැඩක්. උඩ කෙනෙක් කිවුවා වගේ එවෙලේම පිච්චුවේ නැත්නම් ඕවා එලියට යනවා. මගේ ග්‍රෑම් 12ක් තිබ්බා ප්ලාස්ටික් කොලත් එක්ක කුඩු ග්‍රෑම් 11 වගේ එතකොට. ශුද්ද Diacetylmorphine තිබ්බේ ග්‍රෑම් 2ක්. ඔය ලොකුවට ඇල්ලුවට ඕවගෙ නැහැ. ගොඩක් Dud තමා අල්ලන්නෙ. අනිත් බර Residue වල.

    America වල නිතිය වෙනස්.