අල්ලන_හැටි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා අපේ කඩේ වැඩ කරන එකෙක්ට වෙන එකෙක් ණයක් දෙන්න තියෙනවා . ඒත් ඒ මිනිහාට කොල් ගත්තාම Phone Ring
    ගියාට කතා කරන්නෙත් නෑ. මූ මාර විදියට මානසිකව වැටිලා ඉන්නේ,
    මූ දරු පවුල් කාරයෙක්, පොඩි ළමයාට පොත් ටික අරන් දෙන්නත් බැරිව මූ අවුලෙන් ඉන්නේ.
    මේ අසරණයාට ඒ ණයකාරයාගෙන් ලැබෙන්න ඕන සල්ලි ලැබුනා නම් හරි කියන මතයෙන් ඉන්නේ.
    අර වංචාකාරයාට තියෙන්නේ Airtel සහ Dialog .

    මිනිහාගේ ලිපිනයවත් අරූ දන්නේ නෑ.
    ලිපිනය හොයා ගන්න පුලුවන් නම් අනිත් වැඩ ටික කර ගන්න පුලුවන් ලු.

    මේකාගේ අංකයට අදාල ලිපිනය හොයා ගන්න විදියක් තියෙනවාද.

    Truecaller මගින් හොයන්න බැලුවාට සාර්ථක වුනේ නෑ.
    මිනිහා වට්ස් අප් නම් ඉන්නවා.
    ඒත් බණින්න විදියක් නෑ. හේතුව බැන්නා නම් මිනිහා සිම් එක ගලවාගත්තා නම් හොයා ගන්න විදියක් නැති හින්දා.

    මේකට විකල්පයක් කියන්න.
    Dialog හරි Airtel වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් මම දෙන අංකය
    හොයලා බලලා ලිපිනය හොයලා දෙන්න.

    අර ණය කාරයා පොඩි එකෙක් ලූ. ඒ හින්දා ලිපිනය හොයා ගත්තා නම් සල්ලි අරන් දෙන එක අමාරු වෙන එකක් නෑ

    මේකට කරන්න පුලුවන් දේ ගැන දැනුවත් කරන්න.
    මේ උදව්ව කරලා දුන්නා නම් ලොකු පිණක් අපි අත් කර ගන්නේ.

    Kellek dammala uwa talk karagani