Parata kittuwa Dal wata uda inda del athu wala athi del nelanaපාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
අත්තෙං අත්තට මාරු වෙනා
කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා![]()
![]()
![]()