අල්ලපු ගෙදර අක්කා 😀

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
    අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
    අත්තෙං අත්තට මාරු වෙනා
    කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
    අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
    මහ මුහුදේ බැස දිය නානා :love: :love: :love:
    Parata kittuwa Dal wata uda inda del athu wala athi del nelana