අල්ලපු ගෙදර ගෑණි උයන කෑම මාර සුවඳයි

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    "කෙල්ලට මහා ලොකු අධ්‍යාපනයක් නං නෑ" -> හප්පෝ, මේකටද "පොඩි අඩුපාඩු කිව්වේ" ? වසලා හමාරයි

    පොඩි දේවල් කියන්නේ එක නෙවෙයි බන්. අධ්‍යාපනයත් වැදගත්. සමහර ප්‍රශ්න ආපුවම මුණ දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැති උනාම අමාරුයි. ඒ උනාට මම දෙයක් කිව්වොත් ඒක අහනවා. ඒ නිසා අවුලක් නැහැ.
    මේ වයිෆ් හදල දීපු කොත්තුවක්.
     
    Attachments

    • 2019F3A2-2327-42AF-80AD-8DEE4ECDBAB0.jpeg
      2019F3A2-2327-42AF-80AD-8DEE4ECDBAB0.jpeg
      432.6 KB · Views: 96

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    පොඩි දේවල් කියන්නේ එක නෙවෙයි බන්. අධ්‍යාපනයත් වැදගත්. සමහර ප්‍රශ්න ආපුවම මුණ දෙන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැති උනාම අමාරුයි. ඒ උනාට මම දෙයක් කිව්වොත් ඒක අහනවා. ඒ නිසා අවුලක් නැහැ.
    මේ වයිෆ් හදල දීපු කොත්තුවක්.

    you're a lucky boy...
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ලස්සන, උයන්න පුළුවන් කෙල්ලෙක් බැන්දේ. අපරාදේ කියන්න බෑ සුපිරියට උයල දෙනවා. කෙල්ලට මහා ලොකු අධ්‍යාපනයක් නං නෑ. හැබැයි ඉතින් කෑම නං සුපිරියටම තියනවා. pizza, lasagna එහෙමත් හදල දෙනවා. බිරියානි, බත් එකට බටර් දාලා... පික්සු කොර වෙන්න රහයි... කොත්තුත් හදල දෙනවා.
    ඒ හින්දම මමත් ඉතින් වයිෆ්ගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් ඒවා ගැන එච්චර ගණන් ගන්නේ නෑ.
    ලයිෆ් එකේ හැම දේම අපිට සම්පුර්ණ වෙන්නේ නෑ මචෝ.
    එකක් තියනකොට වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ජිවිතේ එහෙම තමයි.
    Lucky guy! common sense thama watinne pothe ewt wada :yes:
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    Lucky guy! common sense thama watinne pothe ewt wada :yes:

    සිත නිවන කතා LOL. යකෝ common sense තිබ්බනම් එකී හොඳට ඉගෙන ගන්නවනේ.
    මට රහට කන්න ඕනේ නම් මම ගිහින් සල්ලි දීල කාල එනවා මිසක් කොත්තු බාස් ව උස්සන් ගෙදර අරන් එන්නේ නෑ නේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    සිත නිවන කතා LOL. යකෝ common sense තිබ්බනම් එකී හොඳට ඉගෙන ගන්නවනේ.
    මට රහට කන්න ඕනේ නම් මම ගිහින් සල්ලි දීල කාල එනවා මිසක් කොත්තු බාස් ව උස්සන් ගෙදර අරන් එන්නේ නෑ නේ.
    LOL ube gani neme ne, hamoma ub wge hithnneth na. Uta awlk nathi wena ganata uge wife igena gena athi, uta awlk nttn ubt awlk wend wdhkuth na. Ube requirements wlt hoda ekak hygnn :yes:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    සිත නිවන කතා LOL. යකෝ common sense තිබ්බනම් එකී හොඳට ඉගෙන ගන්නවනේ.
    මට රහට කන්න ඕනේ නම් මම ගිහින් සල්ලි දීල කාල එනවා මිසක් කොත්තු බාස් ව උස්සන් ගෙදර අරන් එන්නේ නෑ නේ.
    haha kage daruwekda bn uba... gon bijjek.. ubath ara issaraha peliye idan girawa dana gobilayekda
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අල්ලපු ගෙදර එකේ වයස කීයක් විතර ඈද්ද? නිකටේ ලපයක් තියෙනවද? ඉස්සරහා දත් දෙක මෑද හිඩෑසක් තියෙනවද? කොණ්ඩේ දිගද? උස කොහොමද?
     
    • Love
    Reactions: Hackytechie

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Ow. hariyata hari. mama e gana post ekakuth daala tibba. ehema karala dan mata maara sarui. dan mama umbala wage gobilayanta hina wenawa.
    jeewitheta sport ekak nokarapu gobilayo wage passata wela idapu gobba haththata salli tikak hamba unama raganawa bn. matanam oya jathiya gobbayanwa adalama naha. ugathkamai kiyanne mahaloku labbak newei dan kale. polawe paya gahala inna jeewithe widina manussayek wennai one. mokada jeewath wenne bohoma tika kalayai. man panthiye anthima peliye thama hitiye habai ehema kiyala huka gaththeth na tho wage ponnayek uneth naha.
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    jeewitheta sport ekak nokarapu gobilayo wage passata wela idapu gobba haththata salli tikak hamba unama raganawa bn. matanam oya jathiya gobbayanwa adalama naha. ugathkamai kiyanne mahaloku labbak newei dan kale. polawe paya gahala inna jeewithe widina manussayek wennai one. mokada jeewath wenne bohoma tika kalayai. man panthiye anthima peliye thama hitiye habai ehema kiyala huka gaththeth na tho wage ponnayek uneth naha.

    Umbata devi balikawen kellek hoyala dennada bandinna?
     
    • Haha
    Reactions: Master malli