අල්ලපු ගෙදර ගෑණි උයන කෑම මාර සුවඳයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,637
    49,993
    113
    සේදවත්ත
    118324328_349949173049456_5156598405009888845_o.jpg

    අඩේ අපේ අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් ආවා දැන් මාසයක් වෙනවා.. උන්ගේ කුස්සිය තියෙන්නේ මගේ කාමරේ අයිනේ.. අඩේ පුදුම සුවඳක් බන් තියෙන්නේ උයනකොට....:love: ඔය posh රෙස්ටුරන්ට් වල එන්නේ කෑම සුවඳ.. අන්න ඒ සුවඳක් එන්නේ.. මට ඉතින් ඉන්නම බෑ...

    අපේ ගෙදර රතු බත් බන්..:( ආසාවට කීර සම්බා නෑ..:no: උත්සව අවස්ථාවක විතරයි කීර.. හැමදාම පරිප්පුවයි කරෝලයි හාල්මැක්සොයි.. අලයි.. පුල් අනාථයි බන්..:dull: ආසවට සොසේජස් කැල්ලක් බැදපු චිකන් කෑල්ලක්... මේ වගෙ රයිස් එකක්... ගමේ අනාථ කුකුල්ලු වගේ බන්.. :(:(:(ඉඳලා හිටලා පොළොස් ලයින් එකක් යනවා..

    අලුත ගෑණු ගෙනාපු එවුන් මොකෝ? උඹලගේ ගෑණු රසට උයනව බන්? සමහරක් විට දෙන්නම ජොබ් කරනවා නම් රෑට උයන්න හොරද?නැත්නම් අමාරුවෙන් හරි උයනවද.. නැත්නම් කඩෙන්මද... ෆ්‍රිජ් එකේ දාලා රත් කර කර කනවද?අඩෝ මට නම් එහෙම බෑ බන්... අප්පිරියයි...

    උඹලගෙත් ගෙවල් වල මෙහෙමද බන්? කොටාගෙන පලයල්ලා..​

    ඉතින් අඩන්නේ උබ උයන්න ඉගෙන ගනින් කෝ උබට ඕනේ ඒවා ගෙනල්ලා . එක්කෝ එහා ගෙදර ගෑනී දැක්කම කියන්නේ මාර සුවදයි උයනකොට කියලා 🤭 කෑම එක්ක මොනා හරි තව ලැබුනොත් පාඩු නෑනේ
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හැමදාම පරිප්පුවයි කරෝලයි හාල්මැක්සොයි.. අලයි.. yako mehema kanna patta asawakin inne mama.

    anika allapu geda ewun aluth nisa posh gathiya pennala inna hadanne wate ewunta, eka nisa ewa hithanna epa. ubage amma uyala dena eka kala jeewath weyan.

    uba hamba kanawanam badu genalla youtube balala hadala kapan
     
    • Like
    Reactions: War Fighter

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි තමයි අල්ලපු ගෙදරට අවේ
    මට නම් එපා වෙලා ඉන්නේ බන්
    මේ ගැනි උයන්න දන්නේ නැහැ
    දන්නේ මම කඩෙන් ගෙන ඒවා රත්
    කරලා කන්න .ඔය කෑම රත් කරන
    සුවද වෙන්න ඇති උබට එන්නේ .
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඉතින් බ‍ං, උබ ශොපින්ග් යද්දි යන්නෙ නැද්ද?
    උබට කන්න ආස දේවල් උබ අරන් වරෙන්කො,

    මට නම් මම කැමති කැම මම හදාගෙන හරි කනවා, සමාහර දවස් වල රැ 11,12 විතර ගෙදර ආවම මම කැමති දෙයක් නැත්න්ම්, 2 විතර වෙනකල් හරි මමම හදාගන්නවා මට ඕන එක
    ඒ වෙලාවට වයිෆ් ලා, සර්වන්ට්ස් ලා ඔක්කොම නිදි, මම මගේ නිදහසෙ මට ඕන දෙ හදාගෙන කනවා, :D කාට වත් සෙකන්ඩ් වෙන්නෙ නැ,
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    පිළිකාකාරක ආහාර ලයිස්තුව

    1. සොසේජස්
    2. මීට් බෝල්ස්, බේකන්
    3. කුකුල් මස්, බාබකියු, ග්‍රිල් කරන ලද මස් වර්ග
    4. චුයින්ගම්
    5. බබල්ගම්
    6. ජෙලි වර්ග
    7. ජුජුබ්ස්
    8. මාස්මෙලෝස්
    9. අයිස්ක්‍රීම්
    10. සුප් කැට ඇතුලු සියලුම රසකාරක
    11. වර්ණක
    12. පැණි බීම වර්ග
    13. මාගරින්
    14. ආනයනික ඇපල්
    15. ෆාම් තෙල්
    16. කිහිපවිටක් භාවිතා කළ තෙල්
    17. ආනයනික කිරිපිටි වර්ග
    18. ඩෝනට්ස්
    19. ෆයිඩ්රයිස්
    20. කොත්තු
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,114
    2,205
    113
    ලස්සන, උයන්න පුළුවන් කෙල්ලෙක් බැන්දේ. අපරාදේ කියන්න බෑ සුපිරියට උයල දෙනවා. කෙල්ලට මහා ලොකු අධ්‍යාපනයක් නං නෑ. හැබැයි ඉතින් කෑම නං සුපිරියටම තියනවා. pizza, lasagna එහෙමත් හදල දෙනවා. බිරියානි, බත් එකට බටර් දාලා... පික්සු කොර වෙන්න රහයි... කොත්තුත් හදල දෙනවා.
    ඒ හින්දම මමත් ඉතින් වයිෆ්ගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් ඒවා ගැන එච්චර ගණන් ගන්නේ නෑ.
    ලයිෆ් එකේ හැම දේම අපිට සම්පුර්ණ වෙන්නේ නෑ මචෝ.
    එකක් තියනකොට වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ජිවිතේ එහෙම තමයි.
    ikoole giya natat kamak na bn common sense tiyana deyak kiwwama ahumkan dena kellek marry karapalla... degree tiyana posh jobs karana amu gobba banda one tarama set wela tiyanwa..

    1598511794783.png
     
    • Like
    Reactions: castellain

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Dawasata eka parai iwwe. wifuth job ekak karana nisa math kamathi wadeta. Dannam wife baba hambawela kandy. mama weekdays wala thaniyama colombo. sathiyatama eka parai wadima unoth deparai uyanne.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    ඉතින් බ‍ං, උබ ශොපින්ග් යද්දි යන්නෙ නැද්ද?
    උබට කන්න ආස දේවල් උබ අරන් වරෙන්කො,

    මට නම් මම කැමති කැම මම හදාගෙන හරි කනවා, සමාහර දවස් වල රැ 11,12 විතර ගෙදර ආවම මම කැමති දෙයක් නැත්න්ම්, 2 විතර වෙනකල් හරි මමම හදාගන්නවා මට ඕන එක
    ඒ වෙලාවට වයිෆ් ලා, සර්වන්ට්ස් ලා ඔක්කොම නිදි, මම මගේ නිදහසෙ මට ඕන දෙ හදාගෙන කනවා, :D කාට වත් සෙකන්ඩ් වෙන්නෙ නැ,
    "wife la" -> plural ne.. kohomada ayiye dethun denek maintan karanne.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලස්සන, උයන්න පුළුවන් කෙල්ලෙක් බැන්දේ. අපරාදේ කියන්න බෑ සුපිරියට උයල දෙනවා. කෙල්ලට මහා ලොකු අධ්‍යාපනයක් නං නෑ. හැබැයි ඉතින් කෑම නං සුපිරියටම තියනවා. pizza, lasagna එහෙමත් හදල දෙනවා. බිරියානි, බත් එකට බටර් දාලා... පික්සු කොර වෙන්න රහයි... කොත්තුත් හදල දෙනවා.
    ඒ හින්දම මමත් ඉතින් වයිෆ්ගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් ඒවා ගැන එච්චර ගණන් ගන්නේ නෑ.
    ලයිෆ් එකේ හැම දේම අපිට සම්පුර්ණ වෙන්නේ නෑ මචෝ.
    එකක් තියනකොට වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ජිවිතේ එහෙම තමයි.
    Lucky guy
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔය වෙලාවට tamai හිතෙන්නේ ගමෙන් රසට උයන්න පුළුවන් ගැනියෙක් badagatthanam කියලා.ඔය ගම්වල ඉන්න කෙල්ලොන්ට හොද රසට උයන්න පුළුවන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය වෙලාවට tamai හිතෙන්නේ ගමෙන් රසට උයන්න පුළුවන් ගැනියෙක් badagatthanam කියලා.ඔය ගම්වල ඉන්න කෙල්ලොන්ට හොද රසට උයන්න පුළුවන්

    දැන් හැමෝම එහෙම නෑ මචං. සමහරු බොරු පොශ් දානවා. හද්ද ඩොටේ උනත් චීස් බටර් ඉල්ලන උන් ඉන්නෙ. කෙනෙක් කාලයක් ආශ්‍රය කරලම තමයි දැන ගන්න ඕන.
    උඹ මුලින් දකින හරක නෙවෙයි බැන්දම ඉන්නෙ. මුලින් එළ වැස්සි පස්සෙ මී දෙන වෙලා එන්නෙ. උඹව දිගේලි කරල තියයි හැමදාම තණකොළ කකා ඉන්න....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,147
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිත නිවන කතා LOL. යකෝ common sense තිබ්බනම් එකී හොඳට ඉගෙන ගන්නවනේ.
    මට රහට කන්න ඕනේ නම් මම ගිහින් සල්ලි දීල කාල එනවා මිසක් කොත්තු බාස් ව උස්සන් ගෙදර අරන් එන්නේ නෑ නේ.
    කොත්තු බාස් ගෙදර ගේන්න උඹ සබ්පජෙට් කාරයෙක්ද?🤣🤣
    කොත්තු බාස් ගෙදර ගෙනාවත් හිතුන හිතුන වෙලාවට රෙද්ද උස්සන්නේ නෑනේ.
    වැල බල බල ටැට්ටරේ පදින උන්ගේ දාර්ශනික අදහස්. 🤣👻💩
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් හැමෝම එහෙම නෑ මචං. සමහරු බොරු පොශ් දානවා. හද්ද ඩොටේ උනත් චීස් බටර් ඉල්ලන උන් ඉන්නෙ. කෙනෙක් කාලයක් ආශ්‍රය කරලම තමයි දැන ගන්න ඕන.
    උඹ මුලින් දකින හරක නෙවෙයි බැන්දම ඉන්නෙ. මුලින් එළ වැස්සි පස්සෙ මී දෙන වෙලා එන්නෙ. උඹව දිගේලි කරල තියයි හැමදාම තණකොළ කකා ඉන්න....
    මම නම් අපේ ගැනිව බදිනකොටම දන්නවා එච්චර උයාගන්න කරගන්න බැ කියලා.පොත්තේ patatane අපි අහුවුනේ 😆😆