Eha gedara wife ge bath eke suwada... devi balika waliyakata gihilla.... ane ammapa elakiri.com

mama nam hithanne eha gedara gaani devi baalika thamai![]()
![]()
අඩේ අපේ අල්ලපු ගෙදරට අලුතින් කට්ටියක් ආවා දැන් මාසයක් වෙනවා.. උන්ගේ කුස්සිය තියෙන්නේ මගේ කාමරේ අයිනේ.. අඩේ පුදුම සුවඳක් බන් තියෙන්නේ උයනකොට....ඔය posh රෙස්ටුරන්ට් වල එන්නේ කෑම සුවඳ.. අන්න ඒ සුවඳක් එන්නේ.. මට ඉතින් ඉන්නම බෑ...
අපේ ගෙදර රතු බත් බන්..ආසාවට කීර සම්බා නෑ..
උත්සව අවස්ථාවක විතරයි කීර.. හැමදාම පරිප්පුවයි කරෝලයි හාල්මැක්සොයි.. අලයි.. පුල් අනාථයි බන්..
ආසවට සොසේජස් කැල්ලක් බැදපු චිකන් කෑල්ලක්... මේ වගෙ රයිස් එකක්... ගමේ අනාථ කුකුල්ලු වගේ බන්..
ඉඳලා හිටලා පොළොස් ලයින් එකක් යනවා..
අලුත ගෑණු ගෙනාපු එවුන් මොකෝ? උඹලගේ ගෑණු රසට උයනව බන්? සමහරක් විට දෙන්නම ජොබ් කරනවා නම් රෑට උයන්න හොරද?නැත්නම් අමාරුවෙන් හරි උයනවද.. නැත්නම් කඩෙන්මද... ෆ්‍රිජ් එකේ දාලා රත් කර කර කනවද?අඩෝ මට නම් එහෙම බෑ බන්... අප්පිරියයි...
උඹලගෙත් ගෙවල් වල මෙහෙමද බන්? කොටාගෙන පලයල්ලා..
ehemada? mata nan hithenne oya rasata uyanna danne nathi sirimawo eke kelek kiyala...
අල්ලපු ගෙදර ගෑණිගෙ ඉස්සා කන්න ට්‍රයි1ක් දෙන්න මිතුරේ...
කාට වත් සෙකන්ඩ් වෙන්නෙ නැ,ikoole giya natat kamak na bn common sense tiyana deyak kiwwama ahumkan dena kellek marry karapalla... degree tiyana posh jobs karana amu gobba banda one tarama set wela tiyanwa..ලස්සන, උයන්න පුළුවන් කෙල්ලෙක් බැන්දේ. අපරාදේ කියන්න බෑ සුපිරියට උයල දෙනවා. කෙල්ලට මහා ලොකු අධ්‍යාපනයක් නං නෑ. හැබැයි ඉතින් කෑම නං සුපිරියටම තියනවා. pizza, lasagna එහෙමත් හදල දෙනවා. බිරියානි, බත් එකට බටර් දාලා... පික්සු කොර වෙන්න රහයි... කොත්තුත් හදල දෙනවා.
ඒ හින්දම මමත් ඉතින් වයිෆ්ගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් ඒවා ගැන එච්චර ගණන් ගන්නේ නෑ.
ලයිෆ් එකේ හැම දේම අපිට සම්පුර්ණ වෙන්නේ නෑ මචෝ.
එකක් තියනකොට වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ජිවිතේ එහෙම තමයි.
"wife la" -> plural ne.. kohomada ayiye dethun denek maintan karanne.ඉතින් බං, උබ ශොපින්ග් යද්දි යන්නෙ නැද්ද?
උබට කන්න ආස දේවල් උබ අරන් වරෙන්කො,
මට නම් මම කැමති කැම මම හදාගෙන හරි කනවා, සමාහර දවස් වල රැ 11,12 විතර ගෙදර ආවම මම කැමති දෙයක් නැත්න්ම්, 2 විතර වෙනකල් හරි මමම හදාගන්නවා මට ඕන එක
ඒ වෙලාවට වයිෆ් ලා, සර්වන්ට්ස් ලා ඔක්කොම නිදි, මම මගේ නිදහසෙ මට ඕන දෙ හදාගෙන කනවා,කාට වත් සෙකන්ඩ් වෙන්නෙ නැ,
Lucky guyලස්සන, උයන්න පුළුවන් කෙල්ලෙක් බැන්දේ. අපරාදේ කියන්න බෑ සුපිරියට උයල දෙනවා. කෙල්ලට මහා ලොකු අධ්‍යාපනයක් නං නෑ. හැබැයි ඉතින් කෑම නං සුපිරියටම තියනවා. pizza, lasagna එහෙමත් හදල දෙනවා. බිරියානි, බත් එකට බටර් දාලා... පික්සු කොර වෙන්න රහයි... කොත්තුත් හදල දෙනවා.
ඒ හින්දම මමත් ඉතින් වයිෆ්ගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් ඒවා ගැන එච්චර ගණන් ගන්නේ නෑ.
ලයිෆ් එකේ හැම දේම අපිට සම්පුර්ණ වෙන්නේ නෑ මචෝ.
එකක් තියනකොට වෙන දෙයක් නැති වෙන්න පුළුවන්. ජිවිතේ එහෙම තමයි.
ඔය වෙලාවට tamai හිතෙන්නේ ගමෙන් රසට උයන්න පුළුවන් ගැනියෙක් badagatthanam කියලා.ඔය ගම්වල ඉන්න කෙල්ලොන්ට හොද රසට උයන්න පුළුවන්
කොත්තු බාස් ගෙදර ගේන්න උඹ සබ්පජෙට් කාරයෙක්ද?සිත නිවන කතා LOL. යකෝ common sense තිබ්බනම් එකී හොඳට ඉගෙන ගන්නවනේ.
මට රහට කන්න ඕනේ නම් මම ගිහින් සල්ලි දීල කාල එනවා මිසක් කොත්තු බාස් ව උස්සන් ගෙදර අරන් එන්නේ නෑ නේ.
මම නම් අපේ ගැනිව බදිනකොටම දන්නවා එච්චර උයාගන්න කරගන්න බැ කියලා.පොත්තේ patatane අපි අහුවුනේදැන් හැමෝම එහෙම නෑ මචං. සමහරු බොරු පොශ් දානවා. හද්ද ඩොටේ උනත් චීස් බටර් ඉල්ලන උන් ඉන්නෙ. කෙනෙක් කාලයක් ආශ්‍රය කරලම තමයි දැන ගන්න ඕන.
උඹ මුලින් දකින හරක නෙවෙයි බැන්දම ඉන්නෙ. මුලින් එළ වැස්සි පස්සෙ මී දෙන වෙලා එන්නෙ. උඹව දිගේලි කරල තියයි හැමදාම තණකොළ කකා ඉන්න....