අල්ලස් නාට්‍යයෙන් පසු…

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අල්ලස් නාට්‍යයෙන් පසු…

    :oo: අල්ලස් නාට්‍යයෙන් පසු…...!! :oo:


    නාට්‍යය ඉවරවුනාට ඒ ගත්තා යයි කියූ සල්ලි තවම ගත්ත අය ලග ය. අප දන්නා පමණින් අල්ලස් ගැනීම නීතිවිරෝධී වන අතර එවැන්නක් ලබා දෙන්නට තැත් කළොත් එය නීතියේ රැහැණට හසු කර දීම හැරෙන්නට එය ලබා ගෙන නාට්‍ය රග දක්වන්නට ඉඩක් නීති පොතේ නැත.

    මෙ රටෙ බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා මෙසේ රංගනයක යෙදී නිරුපද‍්‍රිතව සිටිය හැකි ය.

    එහෙත් අඩු වශයෙන් මෙ ලබා ගත්තේ යැයි කියන සල්ලි ලග තබා ගන්නේ නැතිව පැමිණිල්ලක් සහිතව ළගම ඇති පොලීසියට බාර දීමට හෝ යුතුකමක් ඇත.

    තමන්ට අයත් නොවන සල්ලියක් ලග තබා ගැනීම ද නීතියට අනුව වැරැද්දකි.

    මෙ මහත්තුරු නීතිය නොදන්නවා විය නොහැකි ය.

    නීතිය තරමටම රටෙ නීතිය ක‍්‍රියාත්මක වෙන ආකාරය ද දන්නා නිසා මුන් මෙ විගඩම් කරගෙන යනවා ඇත. ඉස්සරහට තවත් නාට්‍යය බලා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත.

    පොලීසිය නාඩගම් බලාගෙන අසරණ ලෙස සිනාසෙමින් ඉන්නා නිසා මුන්ට මෙ විගඩම් කරගෙන යා හැකි ය.


    රටක නීතිය මෙ තරමට හෑල්ලු වී රට විගඩමක්ව ඇත්තේ කාගේ වරදින්ද?

    අපි 26 දා දෙන චන්දය වැදගත් වන්නේ අඩුවශයෙන් මෙ විගඩම ගැන අපේ නොසතුට වත් පල කිරීමට ඉන් අපට අවස්ථාවක් සැලසෙන බැවිනි.

    හැම ගස්බල්ලා ම අභියෝග කරන කාලයේ අපිත් පුංචි අභියෝගයක් කළාට කමක් නැතැයි සිතමු.

    ඒ පුලුවන් නම් ඔය සල්ලි ටික ලගම ඇති පොලීසියට බාර දෙන ලෙස ය.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/18/අල්ලස්-නාට්‍යයෙන්-පසු/
     
    Last edited:

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Pixxu katha karanna epa oya salli deela thiyenne musammil ta Film eke act karanna ...
    e salli nathi unoth kohomada pora act karanne.. monava unath 27 venidata Film 1 tahanam vei.. :(
    eita issella kattiya ticket aragena balannakoo.. thava tika davasai
     

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    mamth hithanne mekanam boruwak anywy

    mekane sahodaraya,owa ahala chandaya dena bahutharayk thama me rate inne,so ithin oyala owa ohoma dakkata.owa walin chandaya theranaya karana ayata owa loku dewal.oya oyata wada pahala samaja mattam wala asraya kalanam terei mewage dewal walin chanda kadena hati.owa nikan gon joke kiyala api dannawa,but hamotama eka therenna
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Ha ha ha ha...wimal(a) thama complain ekak wath karala nedda policiyata? mun nam pissu yakkungeth hondama ewun...wihin chater wenawa...:P
    wimal(a) kiwwe e salli janadipathige pracharaka weda katayuthu walata yodanawalu...eka satha 5k ganne nelu...:P kawda ehuwe u gannawada kiyala ha ha ha ha ha...lolz
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔයා පිස්සු කතා කොරනවා. ඒ සල්ලි දීලා කෝමද?
    ඒවා මහින්ද මහත්තයා ෆිල්ම් එකට දීලු සල්ලිනෙ.
    ෆිල්ම් එක හිට් වුනොත් නම් මහින්ද ගොඩ.
    හැබැයි ජනතාව නම් කියන්නෙ ස්ක්‍රිප්ට් එක ඉන්දියාවෙ කොපියක් කියලා.
    වියදම් කොරපු ගානත් හොයා ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ.
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    mamth hithanne mekanam boruwak anywy

    mekane sahodaraya,owa ahala chandaya dena bahutharayk thama me rate inne,so ithin oyala owa ohoma dakkata.owa walin chandaya theranaya karana ayata owa loku dewal.oya oyata wada pahala samaja mattam wala asraya kalanam terei mewage dewal walin chanda kadena hati.owa nikan gon joke kiyala api dannawa,but hamotama eka therenna
    eka eththa...rate bahutharayakata penne Rupavahini or ITn witharai, anith channels penne ne. ithin oke dawasama rajapaksha gena kiyonakota minissu ibema e peththata herenawa...:dull:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔයා පිස්සු කතා කොරනවා. ඒ සල්ලි දීලා කෝමද?
    ඒවා මහින්ද මහත්තයා ෆිල්ම් එකට දීලු සල්ලිනෙ.
    ෆිල්ම් එක හිට් වුනොත් නම් මහින්ද ගොඩ.
    හැබැයි ජනතාව නම් කියන්නෙ ස්ක්‍රිප්ට් එක ඉන්දියාවෙ කොපියක් කියලා.
    වියදම් කොරපු ගානත් හොයා ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ.

    Kathawa Aththa... A' script eka Indian Ekak thamai..
    A'ka giya awrudde Manamohan Sing ta wiruddawa wipakshen
    manthreewarunta dunna salli kiyala thamai Parlimenthuwata A'salli bag ekakth Aran Awilla miti ganan pennalath Manamohan Sing ta kisima affect ekak uney naha.. :D meykath A'kamai.. wadak wenney naha.. :lol:
    Somadasa kiwwa wage SF anduwa bara gaththata passe mun tika punaruththapana kadaurakata dala hadla ganeevi.. ethakan balan emu.. thawa tikadawasai mey wage one man show wimal la pennaney.. :):lol:
     

    SamSL

    Member
    Jan 12, 2010
    33
    1
    0
    By Indika Sri Aravinda and Yohan Perera

    National Freedom Front (NFF) parliamentarian Mohamad Muzamil filed bribery charges against Mohamad Myown Mustafa through his lawyers at the Bribery Commission late last night, an NFF spokesman told Daily Mirror online.

    Muzamil had alleged last week that the opposition member had offered him money to garner his support at the Presidential Elections for General Sarath Fonseka. Muzamil also gave a statement to the Criminal Investigations Department (CID) this morning.
    Meanwhile the opposition also filed bribery charges against Muzamil at the Bribery Commission today.

    Source: http://www.dailymirror.lk/index.php/news/946-muzamil-files-bribery-charges.html
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඩ පැන පුක සපාගැනීම නොහොත්, අනුන්ට කැපූ වලේ තමන්ම වැටීම!!:lol::lol: