අල්ලස් නොදී උපන්දිනයට තෑගී දෙමු. 👍👍👍
2osama Well-known member Oct 25, 2010 81,601 72,796 113 මාලඹේ Nov 8, 2025 #3 නිකං තෑගි දෙන්න ජයශාන්ත අයියට පිස්සු නෑ Reactions: kamal ariyasiri
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල Nov 8, 2025 #4 ඔය පාන් කාරය අල්ලස් අරන්.. ආ වැරදුනා තෑගි අරන් දුන්න උන්ට තෑගි දෙන්න යන්නේ නෑ... ඕකුන්ට තාම ඔවා කැරකෙන්න ගත්තේ නෑ. තෑගි දුන්නා උන් ටික කුපිත උනාට පස්සේ තමා කෙළිය පටන් ගන්නේ . Reactions: ChamodhK
ඔය පාන් කාරය අල්ලස් අරන්.. ආ වැරදුනා තෑගි අරන් දුන්න උන්ට තෑගි දෙන්න යන්නේ නෑ... ඕකුන්ට තාම ඔවා කැරකෙන්න ගත්තේ නෑ. තෑගි දුන්නා උන් ටික කුපිත උනාට පස්සේ තමා කෙළිය පටන් ගන්නේ .
C Cypress Well-known member Jul 22, 2021 16,170 27,635 113 Nov 8, 2025 #5 කොටහළු ගෙදරට ඇවිල්ලා තෑගි දෙන එකත් අවුලක් නෑ ලු. අල්ලස් නෙමෙයි ලු. තට්ටයා නීතියේ හිල් වලින් රිංගන හැටි කියනවා
කොටහළු ගෙදරට ඇවිල්ලා තෑගි දෙන එකත් අවුලක් නෑ ලු. අල්ලස් නෙමෙයි ලු. තට්ටයා නීතියේ හිල් වලින් රිංගන හැටි කියනවා
Candid-B Well-known member Apr 25, 2019 35,133 1 61,424 113 Mother Earth Nov 8, 2025 #6 අල්ලස කියන වචනේ හැදිලා තියෙන්නෙත් ඔහොම. මගේ වැඩේ කරලා දෙන්න මම සර්ගෙ අල්ල(අතට) මෙච්චරක් දෙන්නම්. අල්ලස(ර්) = අල්ල + සර් Reactions: pathaleiretta and clumsyhulk
අල්ලස කියන වචනේ හැදිලා තියෙන්නෙත් ඔහොම. මගේ වැඩේ කරලා දෙන්න මම සර්ගෙ අල්ල(අතට) මෙච්චරක් දෙන්නම්. අල්ලස(ර්) = අල්ල + සර්