අල්ලස් නොදී උපන්දිනයට තෑගී දෙමු. 👍👍👍

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඔය පාන් කාරය අල්ලස් අරන්.. ආ වැරදුනා තෑගි අරන් දුන්න උන්ට තෑගි දෙන්න යන්නේ නෑ... :lol: :lol: ඕකුන්ට තාම ඔවා කැරකෙන්න ගත්තේ නෑ. තෑගි දුන්නා උන් ටික කුපිත උනාට පස්සේ තමා කෙළිය පටන් ගන්නේ .
     
    • Haha
    Reactions: ChamodhK

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    කොටහළු ගෙදරට ඇවිල්ලා තෑගි දෙන එකත් අවුලක් නෑ ලු. අල්ලස් නෙමෙයි ලු. තට්ටයා නීතියේ හිල් වලින් රිංගන හැටි කියනවා :ROFLMAO: 🤌
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    අල්ලස කියන වචනේ හැදිලා තියෙන්නෙත් ඔහොම. මගේ වැඩේ කරලා දෙන්න මම සර්ගෙ අල්ල(අතට) මෙච්චරක් දෙන්නම්. අල්ලස(ර්) = අල්ල + සර්
    images