අන්තව්දියෝ වගේම අහින්සකොත් මැරෙන්න ඇති බන්, මේ වගේ විපත් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා. සියලු දෙනාටම නිවන් සුව ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
සිංහලයා හැමදාම අනුන්ගේ දුක් තමන්ගේ දුක් කියල හිතාගෙන දුක් උන කම්පා උන උතුම් ජාතියක්...
දුකට පත් අයට සැබෑ කරුණාවක්, ආදරයක් නැතුව අපිට බුදුන් වහන්සේ ගමන් කල මාර්ගයේ ගමන් කරන්න බහ බන්.
ජාතියක් විදියට අපි නිවට වෙන්න ඕනි නැහැ. එත් අනිත් කෙනෙක්ට කරදරයක් උනාම සතුටු වෙන්න හොද නැහැ
අනික බොරු දර්මයකට රැවටිලා, බොරු දෙවියෙකුගේ කැමැත්ත කියල මේවා ගැන හිතන මුස්ලිම් උන්ට අනුකම්පා කරන්න ඕනි






