අල්ලාහ් ගේ බලය බලපන්කෝ🙄

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,243
    12,274
    113
    Ohio, USA
    ඔතනට මමත් ගිහිල්ලා තියනවා. ආගමික දේවල් ගැන නම් දන්නේ නැහැ... ඔතන ඔය වෙන සිද්ධිය නං ඇත්ත.. නමුත් ඕක ගුරුත්වාකර්ෂණය රෙද්දක් මොකක් හරි සීන් එකක් නිසා වෙනවා කියලා තමයි හැමෝම කියන්නේ... ලංකාවේ කැලණි නයි බයියෝ වගේ එවුන් එහෙට ගියොත්, ඔන්න ඔය වගේ දේවල් කියයි... හාස්කම් බයියෝ හැමතැනම ඉන්නවා..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔතනට මමත් ගිහිල්ලා තියනවා. ආගමික දේවල් ගැන නම් දන්නේ නැහැ... ඔතන ඔය වෙන සිද්ධිය නං ඇත්ත.. නමුත් ඕක ගුරුත්වාකර්ෂණය රෙද්දක් මොකක් හරි සීන් එකක් නිසා වෙනවා කියලා තමයි හැමෝම කියන්නේ... ලංකාවේ කැලණි නයි බයියෝ වගේ එවුන් එහෙට ගියොත්, ඔන්න ඔය වගේ දේවල් කියයි... හාස්කම් බයියෝ හැමතැනම ඉන්නවා..

    ලංකාවේ කැලණි නයි බයියෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    ඔතනට මමත් ගිහිල්ලා තියනවා. ආගමික දේවල් ගැන නම් දන්නේ නැහැ... ඔතන ඔය වෙන සිද්ධිය නං ඇත්ත.. නමුත් ඕක ගුරුත්වාකර්ෂණය රෙද්දක් මොකක් හරි සීන් එකක් නිසා වෙනවා කියලා තමයි හැමෝම කියන්නේ... ලංකාවේ කැලණි නයි බයියෝ වගේ එවුන් එහෙට ගියොත්, ඔන්න ඔය වගේ දේවල් කියයි... හාස්කම් බයියෝ හැමතැනම ඉන්නවා..
    මාෂා අල්ලාහ් 🙏🙏
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔතනට මමත් ගිහිල්ලා තියනවා. ආගමික දේවල් ගැන නම් දන්නේ නැහැ... ඔතන ඔය වෙන සිද්ධිය නං ඇත්ත.. නමුත් ඕක ගුරුත්වාකර්ෂණය රෙද්දක් මොකක් හරි සීන් එකක් නිසා වෙනවා කියලා තමයි හැමෝම කියන්නේ... ලංකාවේ කැලණි නයි බයියෝ වගේ එවුන් එහෙට ගියොත්, ඔන්න ඔය වගේ දේවල් කියයි... හාස්කම් බයියෝ හැමතැනම ඉන්නවා..
    අල්ල හැමදේම දන්නවා. අල්ලා හැම්දේම ප්ලෑන් කරනවා.හැම දෙයක්ම වෙන්නෙ අල්ලගෙ කැමැත්තට. ඉතින් ඉශ්රයල් එවුන් පලස්තීනෙට ගහන්නෙත් අල්ලගෙ කැමැත්ත නිසා නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,555
    113
    ඔතනට මමත් ගිහිල්ලා තියනවා. ආගමික දේවල් ගැන නම් දන්නේ නැහැ... ඔතන ඔය වෙන සිද්ධිය නං ඇත්ත.. නමුත් ඕක ගුරුත්වාකර්ෂණය රෙද්දක් මොකක් හරි සීන් එකක් නිසා වෙනවා කියලා තමයි හැමෝම කියන්නේ... ලංකාවේ කැලණි නයි බයියෝ වගේ එවුන් එහෙට ගියොත්, ඔන්න ඔය වගේ දේවල් කියයි... හාස්කම් බයියෝ හැමතැනම ඉන්නවා..
    වතුර දාලද බැලුවේ. බෑවුම තියෙනවද පහළට ගොඩක්
     
    • Like
    Reactions: NRTG