ජාතිවාදය අවුස්සන්න එපා වේසියෙ.. ඉස්ලාම් කියන්නෙ ලෝකෙ තියෙන උතුම්ම ආගම.. ඒ වගේම සියලු ඉස්ලාමීය ජනතාව දැනුම අතින් ඉතාම ඉහළ තැනක ඉන්නෙ.. උඹ බලපං ඔය ආගමේ ලෝකයාට ආදරය කරන එකයි, සාමය පතුරවන එකයි ඇරෙන්න පුංචි හෝ වැරැදි දෙයක් කරනවද කියලා.. අඩුම තරමෙ වචනෙකින්වත්.. සතෙකුට උනත් ඒ ආගමේ අය මාර විදියට ආදරෙයි.. විශේෂයෙන් ඔටුවන්ට සහ ගවයන්ට.. කුරාණයේ වැඩිපුරම මං දැකලා තියෙන්නෙ ආදරය, සාමය කියන වචන දෙක.. කොතනකවත් ලියැවිලා නෑ.. කපපන්, කොටපන්, වෛර කරපන්, ඉරිසියා කරපන්, ගැහුවොත් ගහපන්, පලිගනිං වගේ දේවල්.. උඹ මේ මගුලක් කතා කරනවා..
අනික උඹ ඔය නීති වලට නම් ගේම දාන්නෙපා.. ඔය සියලු නීති අල්ලා දෙවියන් මවපුවා.. උඹට බැහැ ඒවාට අබියෝග කරන්න.. ඒ නීති හරිම සාධාරණයි..
උඹට දැන්වත් තේරෙනවද ඉස්ලාම් ආගම කියන්නෙ මොකක්ද කියලා..

අනික උඹ ඔය නීති වලට නම් ගේම දාන්නෙපා.. ඔය සියලු නීති අල්ලා දෙවියන් මවපුවා.. උඹට බැහැ ඒවාට අබියෝග කරන්න.. ඒ නීති හරිම සාධාරණයි..
උඹට දැන්වත් තේරෙනවද ඉස්ලාම් ආගම කියන්නෙ මොකක්ද කියලා..
mata theruna saho waradak unanam sama wenna
ඒ වගේම අහිංසකයි සමනල්ලු වගේ..