අල්ලාහ් ලෝකෙ මවලා
මෙක වෙන්න පුලුවන්ද සර්වබලදාරී අල්ලා ලොකෙ මවලත් තවම අවුරුදු 4000යිද කොහෙද නෙද? මෙ මිලියන 65කට එහා පොසිල හම්බ වෙලා තියන්නේ කොහොමද?අපෙ අල්ලගේ ගොලයෝ ටික පැහැදිලි කරනවද මේ පුරා විදය්යාඥ්ඥයො බොරු කියනවද කියලා..

වසර මිලියන 65ක් පැරණි පොසිල පුත්තලමෙන් හමුවේ
November 7, 2012 at 11:21 am | Lanka C News.

පුත්තලම සිමෙන්ති සමාගමට අයත් ඉඩමක මයෝසීන යුගයේ ජීවත් වූ සතුන්ගේ හා ශාකවල පොසිල පවතින බවට මූලික සාධක හමු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
මෙතෙක් කාලයක් මානවයින්ගේ තොරතුරු පමණක් අධ්‍යයනය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සත්ත්ව හා ශාක කොටස් පිළිබඳ අධ්‍යනය කිරීමට සූදානම් වන ප්‍රථම අවස්ථාව මෙය බව ද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
‘‘ශාක හා සත්ත්ව අවශේෂ පිළිබඳ අධ්‍යනය කිරීමක් මෙච්චර කාලෙකට අපේ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරුණේ නෑ. මානව පොසිල සම්බන්ධයෙන් විතරයි අපේ පරීක්ෂණ කටයුතු සිදු වුණේ. ඒත් මේ සැරේ ඒක වෙනස් වෙනවා. පරිසර අමාත්‍යංශය එක්ක එකතුවෙලා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. මේ මගින් අපේ රටේ තිබුණු ජෛව විවිධත්ව වෙනස ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි.
අපි දැනට සිමෙන්ති කම්හල් භූමි භාගයෙන් හෙක්ටයාර් 10ක ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර අපි මේ භූමි භාගයේ කැණීම් හා ගවේෂණ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා’’ යැයි ද ආචාර්ය දිසානායක වැඩිදුරටත් කියාසිටී.
http://lankacnews.com/sinhala/news/85336/