අංකල්;6923696 said:ඔයාගෙ ආච්චි දේවදත්ත ගැන හිතල තියෙන්නෙනම් ඔය ක්රමයටම තමයි. පැත්ත විතරයි මාරු වෙලා තියෙන්නෙ.
නෑ , එක හරියට ස්වීප් ටිකට් එක අල්ලපු කෙනා මුස්ලිම් කෙනාගෙන් උදුරගෙන දුවලා ස්වීප් එකෙ සල්ලි අරගෙන ටිකට් එක ගත්තු මුස්ලිම් කෙනාට පිං පිණිස සාංඝික දානයක් දෙනව වගේ

