අල්ලා දෙවියන්....

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    images
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama nam hithanne samaharak kattiya beda prashna athi karanna hadanawa wage.. dan apita thawath prashnayak awashyamada?
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    මේක හොඳ වැඩක් නෙවෙයි සහෝ...අපි මොන අගමැ ඇදහුවත් කාටවත් මෙහෙම අපහස කරන එක යුතු මදි නේද..තරහ ගන්ට එපා...හිතල බලන්න ඔබ ඔව්න්ට මේ ඇතිකරන මානසික පීඩනය...කවද හරි මේ රටේ මහා ජාතික ගැටළුවක් ,ජාතිවාදී මුස්ලිම් ප්‍රදේශ බිහිකර ගතයුතුය කියන හැංගීම පුද්ගලයෙක් තුල ඇති වෙන්න හේතු බීජයක් නේද....බුද්දිමත් වෙන්න...අපිට අන් ආගම මොකටද ...ක්‍රිස්තියානි,බෞද්ධ,හින්දු,මුස්ලිම් හැමෝම සමහියෙන් ඉන්න තැනක තම ලස්සන තියෙන්නේ...හිතල බලන්න අවංකව බුද්දීමත්ව...ඔබේ මතයට මන් ගරු කරනවා...තරහ ගන්න කාරී නැ...අපි එලකිරි එක එහෙම තැනක් කර ගමු....තරහව කෝපය..අඩු තැනක....තෙරුවන් සරණයි...
     
    • Like
    Reactions: Amathi Putha

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක හොඳ වැඩක් නෙවෙයි සහෝ...අපි මොන අගමැ ඇදහුවත් කාටවත් මෙහෙම අපහස කරන එක යුතු මදි නේද..තරහ ගන්ට එපා...හිතල බලන්න ඔබ ඔව්න්ට මේ ඇතිකරන මානසික පීඩනය...කවද හරි මේ රටේ මහා ජාතික ගැටළුවක් ,ජාතිවාදී මුස්ලිම් ප්‍රදේශ බිහිකර ගතයුතුය කියන හැංගීම පුද්ගලයෙක් තුල ඇති වෙන්න හේතු බීජයක් නේද....බුද්දිමත් වෙන්න...අපිට අන් ආගම මොකටද ...ක්‍රිස්තියානි,බෞද්ධ,හින්දු,මුස්ලිම් හැමෝම සමහියෙන් ඉන්න තැනක තම ලස්සන තියෙන්නේ...හිතල බලන්න අවංකව බුද්දීමත්ව...ඔබේ මතයට මන් ගරු කරනවා...තරහ ගන්න කාරී නැ...අපි එලකිරි එක එහෙම තැනක් කර ගමු....තරහව කෝපය..අඩු තැනක....තෙරුවන් සරණයි...

    mama apahasa kale na machan.... hambayek ape agamata banala thread ekak damma ekai mama meka damme...