අල්ලිරාජාගෙ පෙටිගෝ විසිවෙයි, SLT එක Gortune හෝ Jio එකට

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Cloudflare දැම්මා නම් free දෙනව ssl 😂
    Cloudflare ඔ්නෙත් නෑ බං. ගොඩක් සර්වරස්වල Let's Encrypt රන් වෙනවා. Site එක දැම්මට පස්සෙ Active කරන්න විතරයි තියෙන්නෙ SSL.
    එහෙමත් නෑම කියමුකො පිනට දෙන 90Dasys Renew වෙන Lets encrypt දාලා පොඩි script එකක් ක්රොන් එකට දාල තියන්න බැරිද ඔටෝ රිනිව් වෙන්න..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    රජයේ ආයතන ප්‍රතිසංවිදාන සදහා කමිටු වලින් SLT එක ගන්න කැමති වුන ආයතන තුනෙන් දෙකක් තෝරගෙන තියෙනව ඊලග RFP ස්ටෙප් එකට.

    තේරුන ආයතන දෙක.
    1. Gortune International Investment Holding Ltd
    2. Jio Platforms Ltd

    ප්‍රතික්ශේප වුන ආයතනය.
    3. Pettigo Comercio International LDA




    * මට නම් මේ Gortune කියන කම්පනි එක ගැන හරියට කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා.
    මම මුලින් හිතුවෙ Fortune කියන එක ටයිපො එකකින් Gortune කියල වැටිල වෙන්නැති කියල, ඒත් එකදිගටම තාම එහෙම වෙන්නත් බෑනෙ. මෙච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවනම් පොඩි කම්පනි එකක් වෙන්නත් බෑනෙ, ඒත් කිසිම ඩීටේල් එකක් හොයාගන්නත් බෑ. ෆුල් සස් සීන් එකක්.

    honarabale kenek wenna athi oke lokka. kalayak giyama eliyata ei
     
    • Like
    Reactions: Draco Malfoy

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ohoma ownership maru unama dan me 12am 7am free Data wage ewa wenas wenawada?
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    Screenshot_20240131-113308.png
     
    • Haha
    Reactions: Any.key