අල්ල දෙවියනි මොකද මේ උනේ !!!!

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

ගොන් හැත්ත

"4. නේපාල මුහුනක් සහිත පිලිමය" තමයි හරි පිලිතුරු

ව්‍යාජ පිලිම වලට නොරැවටී අදම ඔරිජිනල් නේපාල පිලිමයක්ම මිලදි ගන්න
මිල $190.00

http://www.handmadeexpo.com/client/index.php?action=show_product&cid=1&scid=186


ව්‍යාජ පිලිම සේරම උස්සලා පොලොවේ ගසා විනශ කර දමන්න

1. චීන මුහුනක් සහිත පිලිමය [ බොරු එකක් ]
2. බුරුම මුහුනක් සහිත පිලිමය [ බොරු එකක් ]
3. ඉන්දියන් දෙමළ මුහුනක් සහිත පිලිමය [ බොරු එකක් ]
4. නේපාල මුහුනක් සහිත පිලිමය { ඔරිජිනල් }
5. සිංහල මුහුනක් සහිත පිලිමය [ බොරු එකක් ]


giphy.gif


 
Last edited:

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
NEPALI STATUES
Handmade Handicraft possesses a huge collection of Nepali handmade statues. These statues are made up of copper, brass or bronze, and are finished in various style like Gold plating, partly gold plating, oxidized or bronze finishing. In this category you will find a large variety of Tibetan and Nepali handmade statues which are used for religious as well as decorative purposes. The majority of the statues you see with us are handmade by the process of loss wax system, which is considered to be the ancient process of making the statue in Nepal.


http://www.handmadeexpo.com/client/index.php?action=show_product&cid=1&scid=186


x5711.jpg.pagespeed.ic.ienjGNtPDi.jpg


giphy.gif
 
Last edited:

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
Please lock the answer 4. නේපාල ජාතිකයෙක්

ඔව්.. ඔබ මේ දැන් රුපියල් මිලියන දෙකක් දිනාගන්නවා... :yes:


තුවාන් පොන්ස් ANSWER එක සැකයි නම් බලපන්
http://www.biography.com/people/buddha-9230587


උඹලගේ කටින්ම උත්තර ගත්තා හිටං:lol::lol:
giphy.gif

 

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උත්තර දන්නේ නැතෙයි. සරල ප්‍රශ්ණයක්නේ යකු!!:cool:
    අල්ලා මොන පයන්නකටද මේ ලොකේ නරක මැව්වෙ..හැමෝම සමානව මැව්වා නම් මේ කිසි පෂ්නයක් නෑනේ..ඕකා ඔහොම මවපු නිසයි හැමදාම පෂ්න..අල්ලාට සාප වෙන්න ඕන අපිව මැව්වට..මල වදයක්නෙ ඕයි මේක..පයන්නකට මවා ගත්තද මන්ද?? අල්ලගෙ ලෝකෙට ගියත් අපේ කාලකන්නි මෙහෙ විදියටම ඉන්නව ඇත්තෙ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    උඹලගේ කටින්ම උත්තර ගත්තා හිටං:lol::lol:
    giphy.gif


    ඔන්න දැන් අල්ලාහ් ගේ රෙදි ගැලවීයාමට ආසන්නයි :sorry::sorry:
    අල්ලාහ් ලෝකය මැවුවා
    ඌරා මැවුවේ කවුද?
    :lol::lol::lol::lol:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔන්න දැන් අල්ලාහ් ගේ රෙදි ගැලවීයාමට ආසන්නයි :sorry::sorry:
    අල්ලාහ් ලෝකය මැවුවා
    ඌරා මැවුවේ කවුද?
    :lol::lol::lol::lol:
    අන්න උත්තර දියන්..ඔච්චර අකමැති උෟරව මැව්වෙ පුක කහනවටද?
     

    False Athiest

    Member
    Jul 19, 2016
    71
    25
    0
    මිත්‍යාව = කතරගම දෙවි පිහිටයි, සුමන සමන් දෙවි පිහිටයි, ගණ දෙවි පිහිටයි, etc......
    -----------------------


    හැරි පොටර් සහ කොරානය නියමම fictional පොත් දෙකකි :rofl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)

    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    • Like
    Reactions: lkqwd123

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    කල දේ පල දුන් හැටි

    නොදකින් ගෝත්‍රික මෝඩ හම්බයෝ

    අනිවා මචන් , මටත් පෙන්නන්න බැරි ජාතියක් , විශේෂයෙන් පකිස්තාන් , සවුදි සහ ශ්‍රී ලන්කන් හම්බයන්.
     

    Similar threads