අල් කුරානය සිංහලෙන්
මුලින්ම කියන්න ඕනේ මම මේ ජාතිවාදය අවුස්සන්න නෙමෙයි හදන්නේ.
මට අහම්බෙන් set වුනේ මේ site එක. ඇත්තෙන්ම බෞද්ධයෙක් විදියට මට නම් මේ ධර්මයේ කියල තියෙන දේවල් ගොඩක් සුරංගනා කතා වගේ තමයි පේන්නේ. දෙවියන්ගේ පණිවිඩ කරුවා කියන දේ නොකලොත් අනේකවිද වේදනාවන්ට, දුක් කරදරවලට ලක් වෙන්න වෙයි කියන එක තමයි හැම එකකින්ම කියන්නේ. මිනිස්සුන්ට දෙවියන් ගැන බයෙන් ජීවත් වෙන්න කියල කියන්නේ.
තර්කානුකුල දේවල් ගොඩක් අඩුයි. ටිකක් හොඳට කල්පනා කරලා බැලුවොත් මේ හැම දෙයක්ම කොච්චර බොළඳද කියල හිතෙනවා. මට මෙහෙම හිතෙන්නේ මම පුංචි කාලේ ඉඳලම බෞද්ධ නිසා වෙන්නත් ඇති. මට ඔය ජාතිවාදි සීන් නම් නෑ. ඒත් මට මේක දැක්කම හිතුන දේ මම කිව්වේ. සමහරවිට මේ දේවල් වල පිටින් පේනවට වඩා ගැඹුරු තේරුමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මම අද තමයි ඉස්සෙල්ලම මේවා ගැන දැන ගත්තේ. ඒ නිසා මම ඉන්න නිගමනය වැරදි නම් කියන්න. හේතුත් එක්ක.
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
http://www.sinhalenquran.com/

Last edited: