අල් ජසීරා දෙබිඩි පිළිවෙත

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    481077895_28661961986782469_3971481439927028330_n.jpg

    අල්ජසීරා ලංකාවේ මානව අයිතීන් ගැන ප්‍රශ්න කරයි එහෙත්
    අඬමින් සිටි මේ දරුවන් දෙදෙනා නිහඬ කිරීමට බෙලි මිරිකා මරා දැමු හමාස් ත්‍රස්තයන් හෙලා දැකීමට අල් ජසීරා එක වරක් වත් කට ඇරියේ නැත
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තුන් වෙනි ඇහෙන් බැලුවොත් පේනවා රනිල් යුන්පී එක කෑවා කියලා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    දැන් රනිල්ට විරෝධි උන් ඇවිත් මාව කන්න යන්න එපා.. මොන ව වුනත් උන් යුද්දේ ගැන කතාකරපු ටික නම් වැරදි. උන්ට ඕන ලංකාවේ උන්ට කෙලවන්න.