අල් ජසීරා හෙනගෙඩිය

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ජාත්‍යන්තරය ජය ගත්තා කියලා පෝස්ට් දාන්න හිටපු නව ලිබරල් ටොයියොන්ට අන්තිමට උනේ අල් ජසීරා එකේ ත්‍රස්තවාදී කටයුතු ගැන හොයන්නයි මෙහදි හසන් ගෙ ජාතකය හොයන්නයි, ඉස්සර බයියොන්ට තිබුන රනවිරුගාය කාර්ඩ් එක ලිබරල් එවුන්ට වැදුන එකනම් චාටර්. එලකිරි එකේ ඉන්න රනිල්ගේ ඩොබීලා උනත් අවන්කවම කියපන්, රනිල් මේක නාගන්නේ නැතුව ගොඩ දාගත්තනම් කියල හිතෙන වාර අනන්තයි නේද.

    අල් ජසීරා සීන් එකෙන් පස්සේ කවදාවත් නැතුව රනවිරුගාය මතු වෙච්ච ලිබ්බොන්ගේ ගාය හොඳ වෙන වීඩියෝ එකකුත් හම්බුනා

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    අම්බෝ බං තාම ගොඩට ඇද ඇද ආයෙ ලිඳට දානව.. පව් බං දැං නං සීයයි ගෝලයො රොත්තයි :lol:

    kiriye රනිල්ගේ ඩොබීලා meek naha අල් ජසීරා සීන් eka gena
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Al jazeera? ea mona jarawak da? 🤭🤭

    481791724_987118530178833_841139919793943569_n.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    JVP communist pissu ballo.tho tilvyn silva ge puthek da?:lol:.kayiya witharai..IMF nathnam puken yanne..hari awuruddak dennam ranilwa hire daala pennapan ponnaya..:lol: