අල් බයික්, කන හරහා මොළයට

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    කතාව හොදයි........මයික් ඇල්ලුවම සමාජයයෙ ඕනෑ එකෙකුගේ රට හදන්න කැක්කුම රට ගොඩ ගන්න කතාව.......කැප කිරිම් කරන්න වෙනස් වෙන්න .............නම් එකෙක් නැහැ.......අරම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන ගහනවා......හැබැයි...ඒ වෙනස කරනකොට අනුගත් වෙන්න එක http නැහැ........මෙච්චර බදු ගන්නේ Imf ගිය නිසා.........IMFයන්නෙ වුනේ ඇයි...........අපීම කාලෙන් කාලෙට එක එක පක්ශ ගෙනල්ලා....මේ රට අඩියටම වට්ට ගත්තා නම්.........මේ රට ආයේ ගොඩ ගන්න අපිටම කැප කිරිම් කරන්න වෙනවා කියන එක මිනිස්සුන්ට අමතකයි........කවුරුත් කැමති නැහැ කැපකිරිම් කරන්න.........හැමොටම ඕන කාගේ හරි ..කර මතින්......සේරම යන්න........මොනම ආණ්ඩුව ආවත් මේ රට වෙනස් කරන්න බැහැ ..........මොකද අවම වශයෙන් අවංකවම මේ රට ගොඩ දානවා කියලා හැගිමකින් කැක්කුමකින් එන එකෙකුට වත් මේ රට ගොඩ දාන්න බැහැ...........මේ රටේ මිනිස්සු හැදෙනෙත් නැහැ රට ගොඩ නගන්නෙත් නැහැ හැමදාම කවුරු හරි ඇවිත් හදනකන් බලන් ඉන්නවා මිසක්.....