අල් ලංකස්ථානය''

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොහෙ මෙහෙම උනත් ලන්කාවෙ මෙහෙම වෙන්නෙ නෑ ..එහෙම වෙනවා නම් සින්හල ලේ තියන එකෙක්වත් ලන්කාවෙ නැති වෙන්න ඕනි ,

    ***සින්හල කිව්වෙ කලවන් සහජීවන උන් ගැන නෙමේ
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    අපේ දේශපලනය කරන කට්ටිය මේක ඇත්තටම කරන්න තමයි සූදානම් වෙන්නෙ මගෙ හිතේ.....
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ubala wage molayak nethi deshapalane danne nethi ohe uda balagena venene peththakata weni weni inna tathala nisa thamayi lakawath singhala jathiyath okkoma vinasa wegena yanne. ubala wage minissu singhala una nisa thamayi diyunu sighala jathiyak goda naga ganna beri. Muslim un nisa nemeyi. me rate paraddana one Muslim un nemeyi oya vidihata boru jathi alayak pennagena "american lanket eka SL kodiyen wahagena Inna' gahala hetha.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    අලුත්ගම හිටිය වගේ සිංහලු ඉන්නකං ඔය වගේ කතාවක් අපිට තව අවරුදු 100 කට වත් අහන්න ලැබෙන්නේ නෑ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    අපිටත් ඉස්සර රටක්
    තිබ්බා ලංකාව කියලා ඒත් ඒ කාලේ හිටපු
    දේශපාලනේ කරපු මාමල ඡන්ද වලට
    පෙරේත කමේ වෙන වෙන ජාති වල අයව
    ලොකු කරන් එයාලව
    ලං කරගත්තා පස්සේ එයාල අපේම අයව
    රවට්ටල අපේ රට අල්ල ගත්තා. ඒකට අපේම
    අයත් සල්ලි වලට කෑදර කමේ අර අනිත් ජාති වල
    අයට රට පාවල දුන්නනේ.

    :yes: :yes: :yes: