අල් සබ්‍රිගෙ දැන් පාලිමන්ට් ඵකේ කරපු කථාව අැහුවද?😎

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,318
    35,011
    113
    121787284-10157815572500186-8440848953597908474-n.jpg
     
    • Like
    • Haha
    Reactions: KDH and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    නෑ බං මිනිහ අැත්තටම සුපිරිම බුලට් ඵකක්..අාගම,ජාතිය අදාල නෑ..මේ වගේ අය තමා ඉන්න ඕන..සජිත් වටේ යනවා අදාලව කථා නොකර.මම සාමාන්‍යයෙන් ඕව අහන්නෙ නෑ ඒත් මට ඒ කථාව නම් අහල ඉවර වෙනකන්ම බලන් ඉන්න හිතුනා.මේකේ ඵකෙක් දැම්ම ලයිව් ලින්ක් ඵකකින් අහම්බෙන් සෙට් වුනේ.
    ලංකාවේ මැලේ එවුන් ගොඩක් වෙනස් මචං . මුතාලිෆ් වගේ තව හෙන සෙට් එකක් හිටියා යුද්ධේ කාලේ .නම් නං හරියට මතක නැහැ. ගොඩක් මැලේ අය හමුදාවේ බුද්ධි අංශයේ තමා වැඩ කළේ
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    if you are really afraid of Muslim propaganda this is a type guy of you should really have to be afraid of, not Saharan or rishad bathiudeen. and also this is the type of guy who can lead Muslim community to live in this country peacefully without waging racism....!
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    අලි ශබ්රි ගේ කතාව කොච්චර ලස්සන උනත් වැඩක් නෑ. ව්‍යවස්ථාවේ තියන දේවල් තමයි බලන්න ඕනේ. හොදම කතිකය තෝරනවා නෙමෙයි නේ අද පාර්ලිමේන්තුවේ ??
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ranil okata nayaka pattama denna nathuwa aththe okage gon kata hindamai. :lol: ekige gaani dagalapu widiha thamai pattama athal chandeta kalin.

    පොඩ්ඩක් හිටපං තාම live ඵක යනව..ඉවරවුනහම මේකේම දාන්නම්..සජිත් කිසිම වැදගැම්මකට අැති දෙයක් අැහුවෙ නෑ.මිනිහ දුක් වෙන්නෙ මහින්දගෙ බල තල අඩු වෙන ඵකට.20 න් මහින්දව පියන් කෙනෙක් කරන්න හදන්නෙ අැයි අහනව..මහ පිස්සෙක්.ඕවද බං අහන්න ඕන ප්‍රශ්ණ.

    ade mahindayage balathala aduwenawanan hodai ne oi :rofl: oka thamai kanne pa$$%&%. naththan kalin anduwe wage namata janadipathi kenek idi.agamathi run karai.

    Sabri mokek unath u muslim..un yatin game gahanne..ewa ape unta penne ne..balapan antimata adikaraneta mokada wenne kiyala

    un kawadawath target eka miss karanne na.awurudu gaanak hari kaagena innawa target ekata yanna generation to generation.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ මැලේ එවුන් ගොඩක් වෙනස් මචං . මුතාලිෆ් වගේ තව හෙන සෙට් එකක් හිටියා යුද්ධේ කාලේ .නම් නං හරියට මතක නැහැ. ගොඩක් මැලේ අය හමුදාවේ බුද්ධි අංශයේ තමා වැඩ කළේ

    බෝම්බ ගහපු දවස්වල ලමයට ඉස්කෝලේ යන්න විදියක් නෑ කියලා අඩපු එකා මතක් වුනා :P
     
    • Like
    Reactions: 2osama