ලංකාවේ මැලේ එවුන් ගොඩක් වෙනස් මචං . මුතාලිෆ් වගේ තව හෙන සෙට් එකක් හිටියා යුද්ධේ කාලේ .නම් නං හරියට මතක නැහැ. ගොඩක් මැලේ අය හමුදාවේ බුද්ධි අංශයේ තමා වැඩ කළේනෑ බං මිනිහ අැත්තටම සුපිරිම බුලට් ඵකක්..අාගම,ජාතිය අදාල නෑ..මේ වගේ අය තමා ඉන්න ඕන..සජිත් වටේ යනවා අදාලව කථා නොකර.මම සාමාන්‍යයෙන් ඕව අහන්නෙ නෑ ඒත් මට ඒ කථාව නම් අහල ඉවර වෙනකන්ම බලන් ඉන්න හිතුනා.මේකේ ඵකෙක් දැම්ම ලයිව් ලින්ක් ඵකකින් අහම්බෙන් සෙට් වුනේ.
Sabri mokek unath u muslim..un yatin game gahanne..ewa ape unta penne ne..balapan antimata adikaraneta mokada wenne kiyala

ekige gaani dagalapu widiha thamai pattama athal chandeta kalin. පොඩ්ඩක් හිටපං තාම live ඵක යනව..ඉවරවුනහම මේකේම දාන්නම්..සජිත් කිසිම වැදගැම්මකට අැති දෙයක් අැහුවෙ නෑ.මිනිහ දුක් වෙන්නෙ මහින්දගෙ බල තල අඩු වෙන ඵකට.20 න් මහින්දව පියන් කෙනෙක් කරන්න හදන්නෙ අැයි අහනව..මහ පිස්සෙක්.ඕවද බං අහන්න ඕන ප්‍රශ්ණ.
oka thamai kanne pa$$%&%. naththan kalin anduwe wage namata janadipathi kenek idi.agamathi run karai.Sabri mokek unath u muslim..un yatin game gahanne..ewa ape unta penne ne..balapan antimata adikaraneta mokada wenne kiyala
ලංකාවේ මැලේ එවුන් ගොඩක් වෙනස් මචං . මුතාලිෆ් වගේ තව හෙන සෙට් එකක් හිටියා යුද්ධේ කාලේ .නම් නං හරියට මතක නැහැ. ගොඩක් මැලේ අය හමුදාවේ බුද්ධි අංශයේ තමා වැඩ කළේ
