අලිඇතුන්ගේ පිරිමි සමාජයේ සැඟවුන රහස් රැසක්

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දැන් මාස 6,7කට කලින් යාල කැළෙන් අලි/ඇත්තු සෙට්1ක් ගිහින් උඩවලවෙන් ඇතින්නියක් කැන්දන්/හදපානේ පන්නන් ඇවිත් යාලට...ගෙනල්ල සතියයි මෙන්න උඩවලවෙන් දඩ සෙට්1ක් ඇවිත් බුත්තල පැත්තෙ මහ යුද්ධෙ.. එහෙ ගම් වල මිනිස්සු ගිහින් බලන්න... අන්තිමේ උඩවලවෙන් ආපු උන් ටික උන්ගෙ ඇතින්නිත් අරගෙනමයි ගිහින් තියෙන්නේ... මරු සෙල්ලම් තියෙන්නේ බං.. අපි ඒ සමාජෙට එඹිල බලන් නෑනේ ඒක නිසා අපි දන් නෑ අපට තේරෙන් න වෙන දේවල්...
    sirra da?? ....
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    දැන් මාස 6,7කට කලින් යාල කැළෙන් අලි/ඇත්තු සෙට්1ක් ගිහින් උඩවලවෙන් ඇතින්නියක් කැන්දන්/හදපානේ පන්නන් ඇවිත් යාලට...ගෙනල්ල සතියයි මෙන්න උඩවලවෙන් දඩ සෙට්1ක් ඇවිත් බුත්තල පැත්තෙ මහ යුද්ධෙ.. එහෙ ගම් වල මිනිස්සු ගිහින් බලන්න... අන්තිමේ උඩවලවෙන් ආපු උන් ටික උන්ගෙ ඇතින්නිත් අරගෙනමයි ගිහින් තියෙන්නේ... මරු සෙල්ලම් තියෙන්නේ බං.. අපි ඒ සමාජෙට එඹිල බලන් නෑනේ ඒක නිසා අපි දන් නෑ අපට තේරෙන් න වෙන දේවල්...
    සිරා සීන් එකක්ද බං? ඒ පට්ටනේ උන්...
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Thanks for share....!
    ජාතික රූපවාහිනියෙ ''සොබාධාරා'' බලන්න - සිකුරාදා රාත්‍රී
    නැතිනම් download කරගෙන බලන්න..
    ඊයෙ වැඩසටහන අලි - ඇත්තු ගැන
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    අලි ඇතුන් ගත්තාම ඒක ස්ත්‍රී මූලික සමාජයක්. අලින්ව රංචුවට ගන්නෙ ප්‍රජනනය සඳහා පමණයි. ඒ කාරය ඉශ්ට උන ගමන් අලියට කෙනර ගහල පන්නනව. රැලෙන් අයින් කරනව. අන්න ඒ ගුටිකාපු වේදනවයි රැලෙන් පන්නපු තරහයි නිසා තමා තනි අලිය ගොඩක් භයානකයි කියන්නෙ. අලි අලි ගොඩක් වෙලාවට එකට එද්දි මරා ගන්නව. ඒ චන්ඩිය තෝරන්න. සත්ව ලෝකය සභාවිකවම හැදිල තියෙන්නෙ ශක්තිමත් ජාන වලින් පරම්පරාව පැවතෙන්න. ඒ නිසා ශක්තිවන්තම අලිය තමා රංචුවට ගන්නෙ. ඒක තෝරන්න උන් කොයිවෙලෙත් රන්ඩු වෙනව. අලි රන්චුවකට හැම එකාටම රන්චුවේ තමට හිමි තැනක් තියෙනව. අලුත් ඉපදෙන උන්ටත් එහෙමයි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    දැන් මාස 6,7කට කලින් යාල කැළෙන් අලි/ඇත්තු සෙට්1ක් ගිහින් උඩවලවෙන් ඇතින්නියක් කැන්දන්/හදපානේ පන්නන් ඇවිත් යාලට...ගෙනල්ල සතියයි මෙන්න උඩවලවෙන් දඩ සෙට්1ක් ඇවිත් බුත්තල පැත්තෙ මහ යුද්ධෙ.. එහෙ ගම් වල මිනිස්සු ගිහින් බලන්න... අන්තිමේ උඩවලවෙන් ආපු උන් ටික උන්ගෙ ඇතින්නිත් අරගෙනමයි ගිහින් තියෙන්නේ... මරු සෙල්ලම් තියෙන්නේ බං.. අපි ඒ සමාජෙට එඹිල බලන් නෑනේ ඒක නිසා අපි දන් නෑ අපට තේරෙන් න වෙන දේවල්...
    yako alintath ganu prashnada :lol: