Gas නැති එක common ප්‍රශ්නයක්. කාටවත් බනින් නෑ.

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    මේකෙ කියන විදිහට common ප්‍රශ්නයක් dollar තියන හින්ද අවුලක් නෑ දැන් බංකොලොත් නෑ. Dollar තියන හින්ද gas ගෙන්නන්න පුළුවන්.
    දැන් එතකොට සල්ලි තියනව නං බඩු එන්නෙ නැත්තෙ මොකද උබල හිතන විදිහට? Gov එකට සල්ලි තිබ්බත් supplier එක්ක වැඩේ හරියට manage වෙන්නෙ නැති coordinate වෙන්නෙ නැති සීන් එකක් මට පේනව. Supply එක තහවුරු කරල gas company එක්ක term agreement ගහන්න ඕන. ඒ ගැහුවත් එක්කො ඔය ගහපු company එක දැන් අවුල්. අනිව අවුලක් තියනව.

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,160
    113
    geo gas eke case eka thiyenne
    un 1 ship ekeng denne
    kalin ship 4 kin deepa eka
    kari ballo commission nisa tender eka geo ekata dunne
    kari lapaya
    oka hena gahala marenna onee

     
    • Like
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,977
    113
    tracing Geo-location.. ... ...
    අවුලක් නැත්නම් ගෑස් කෝ.. නිකන් බයිලනේ බං..

    කයිය ගහලා incompetency වහන්න බෑ.. කඩේ යන උනුත් ඉන්නේ පට්ටම denial එකක “අනේ අපි ආයෙත් රැවටුනා වෙන්න නම් බෑ..” කියලා..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    man dakka news ekaka thiyenwa VIjitheya pootiyagen gas higa kawa kiyala!

    pootiya wale wal nathi wela inne!

    lankawa hamadama set wenne waradi paththata!

    Amaricawata set una nam goda! export tarrafis walata mokak hari shepak daganna thibba!

    menna mehe cubawe communist party office walata gini thiyanwa! jeppo penna penna idapu cubawa iwarai!
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,174
    113
    35
    Spain
    Yes ඒ වගෙ දෙයක් තමා. හරියට gota ගෙ කාලෙ dollars නැති එක වැහුව වගේ
    උඹයි හැමදාම කරන්ට් නැති ජෝනුයි @jhnnwp දෙන්නම එකෙක් නේද බන්? උඹල කෙඳිරි ගාන විදිය හෙනම සමානයි නෙ