අලින්ට වඩා මිනිස් ජීවිත වටිනවා...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මරමු
    වරෙල්ල යන්ඩ අලි මරන්ඩ

    @Walter White @NRTG @PHBhagya
    Follow me boys


    War Attack GIF by Warner Bros. Pictures
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කන්න බොන්න දීපු මිනිස්සුන්ගෙම වැරැද්ද.

    චූටි හක්කපටස් පාරක් දුන්නහම මිනිස්සු පස්සේ කෑම මංකොල්ල කන ගතිය ඇරිල යනවා. මිනිහා දරුණු සතෙක් කියලා තේරෙන්න ගන්නවා.

    ටිපර් නොවන්න!! කට කුඩුවෙලා යන දරුණු ඒව නෙමෙයි චුට්ටං එකක්, කට ටිකක් තුවාල වෙලා දවසක් දෙකක් නොකන්න රිද්දුවම ඇති.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,143
    1
    61,444
    113
    Mother Earth
    අලියව ලොකු දඬුකඳක් හදලා දඬුකඳේ ගැහුව නම් හරි. නැත්තම් ජීවිතාන්තයට හිර කරල තියන්න ඕන. නැත්තන් පයිය කපන්න ඕන.
     

    Sen-lu

    Well-known member
  • nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,177
    34,789
    113
    මරමු
    වරෙල්ල යන්ඩ අලි මරන්ඩ

    @Walter White @NRTG @PHBhagya
    Follow me boys


    War Attack GIF by Warner Bros. Pictures
    අලි හොය හොය ගිහිං මරන්න ඕන නෑ. පාරට එනවා නම්, රථ වහාන ධාවනයට බධා කරනවා නම්, ගමට ඇවිදින් ගෙවල් කඩනවා නම්, වගාවන් විනාශ කරනවා නම් කිසිදු සාමාවක් නොදිය යුුතුයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තමුන්ගේ මිනිහෙක් තලලා මැරුවහම තමයි ඔය දුක දන්නේ. ලංකාවේ ඉද්දී අලි බලන්න යන නිසා දන්නවා මිනිස්සු කන පරිප්පුව. අපිට විනෝදයක් වුනාට ඒ පැතිවල මින්ස්සුන්ට නං අලි කියන්නේ සාපයක්. වගාවන් ඉවරයි, ජීවිත ඉවරයි. මාර අසරණයි මිනිස්සු. ආන්ඩුවකින් හරි තීරණයක් ගන්නකන් දෙපැත්තෙම මරණ. අන්තිමට ප්‍රබලයා දිනනවා. සත්තු නැතිවෙනවා. මින්ස්සුන්ගෙන් කන්න පුරුදුවුන මංකොල්ල කන අලි කොහේ ගෙනිච්චත් පාරක් හොයාගෙන මංකොල්ලා කනවා. ඕකුන් අල්ලලා හීලෑ කරන්න ඕන, නැත්නම් මංකොල්ල කන එක නවත්තන්න ඕන. අලිවෙඩි දැන් උන්ට ගානක්වත් නෑ. ගොඩක් උන් බීරි වෙලාත් ඇති ඕව දාලම.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    දන්නා දෙයක් කියපන් බන්, මේ අලි උඹලට වඩා වටිනවා..... මිනිසුන්ගේ ගොන්කම්වලට සත්තු මක්කරන්ද :angry: :angry: :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,500
    113
    අලියා නැති උනොත් මිනිසුන්ටත් කෙල වෙනවා.

    අච්චර බටු මීමැස්සාත් කොච්චර වටිනවද
     
    • Like
    Reactions: ieannet

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    ඉතින් බං මිනිස්සුනේ අලින්ට අයිති ඉඩම්.. see more
     
    • Like
    Reactions: ieannet